The title of the page
8.7
94

Mouse (2021) E19 Sinhala Subtitle | බිළිඳුන් හුවමාරුව | සිංහල උපසිරැසි සමඟ

• IMDb – 8.8/10 ⭐️
• Ratings (My drama list) – 8.2/10 ⭐️
• Language – Korean 🇰🇷
• Network – tvN
• Genre – Action/Thriller/Crime/Mystery
• Number Of Episodes – 20

🐁Cast & Crew

• Jung Ba Reum – Lee Seung Gi
• Jung Jae Hoon – Kim Kang Hoon
• Oh Bong Yi – Park Ju Hyun
• Ko Moo Chi – Lee Hee Joon
• Choi Hong Ju – Kyun Soo Jin
• Sung Yo Han – Kwon Hwa Woon
• Dr.Daniel Lee – Jo Jae Yoon
• Head Hunter – Ahn Jae Wook
• Written By – Choi Run
• Directed By – Choi Joon Bae & Kang Cheol Woo

❗️වයස 15ට අඩු දුවා දරුවන් හා නරබනවා නම් මදක් කල්පනාකාරී විය යුතුයි.සංවේදී දර්ශන, ලේ සහිත, කම්පනයන් සහිත දර්ශන සහ දරුණු හැසිරීම් සහිතයි❗️

📢🎬එදා මෙදා තුර ප්‍රේක්ෂක ආලින්දයට ආ සුවිශේෂීම, අනර්ඝතම කොරියානු ටෙලි කතා මාලාවක අවසානය පේන මානයට අපි පා තබලා….

නමුත් තව එක කොටසකින් මෙය අවසන් වෙන බව මේ කොටසේ අවසානයෙන්වත් අපිට නොහැගෙන තරමටම තවමත් කතාවේ උණුසුම එහෙමම යි…

අපි සියලු දෙනාටම සර්ව සාදාරන, අපූරු අවසානයක්‌ දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් 19 වන කොටස නරබලා ඉමු..

🐭අද කොටසින්,

“සොන්ග් සූ හෝ ඔයාව ආරක්ෂා කරන්න ගිහින් වැරදීමකින් ඔයාගේ පවුලේ අයව මැරුවා..වරදකාරී හැගීම නිසා එයා අස් වුණා, ඒ වෙනුවට තමයි මාව පත් කලේ…………………………………………………………………………………………………………………………………………..මට පැවරුණ රාජකාරිය වුණේ, ඔයාගේ හැම පොඩි හැසිරීමක් ගැනම ඇහැ ගහගෙන ඉදලා උසස් නිලධාරීන්ට වාර්තා කරන එක”

අවසාන කොටසින් හමුවෙමු…

– විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

16 comments

  1. Netflix පිස්සා

    අම්මෝ පට්ටම පට්ට , ස්තුතියි

  2. Sub ekata thanx

  3. Must You Go ඩ්‍රාමා එකටත් සබ් දීලා ඉවර කරන්න 👍

  4. උපසිරැසියට බොහෝම ස්තූතියි..
    අවසානයෙන් හමුවෙමූ…!💕❤

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Sub eka download kranna bhane😓

  7. එහෙම කිසිම අවුලක් නෑ..සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා..

  8. 16 weni episode eka dala naha neda

  9. මේ සබ් එක ගන්න බැනේ තියෙන කෙනෙක් දෙනවද

  10. 20 sub ek ganna giyam 19 ekne tiyenne

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  12. 15,19 episode wala sub wada naane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login