8.7
94

Mouse (2021) E18 Sinhala Subtitle | මට පොඩි කාලයක් දෙන්න | සිංහල උපසිරැසි සමඟ

ජන්ග් බරම් එක් අවස්ථාවකදී මෙහෙම කියනවා,

“දවසක්, අදුනන්නෙ නැති කෙනෙක් මට මෙසේජ් එකක් එව්වා.
එදා තමා මගෙ යටපත් වෙලා හිටිය ඝාතකයා එළියට ආවෙ.
මගෙ මොලේ ඔපරේශන් එකට පස්සෙ,
සන්ග් යො හන්ට ස්තූති වෙන්න මගෙ ඒ පැත්ත අක්‍රිය වෙලා තිබ්බෙ,
නමුත් එක සිද්ධියක් නිසා ඒක එළියට ආවා.
මගෙ ඇතුලෙ හිටපු ඝාතකයා ආපහු සැරයක් අවදිවුනා.”

ඉතින් ඔහු චෝදනා කරන ආකාරයට ඔහු තුළ සැගවී සිටින ඝාතකයාව අවදි කරන්න උත්සහ කරන්නෙ කවුද? එසේ කිරීමට ඇති අවශ්‍යතාව කුමක්ද?
මහාචාර්ය ලීත් මෙයට සම්බන්ධද?

ජන්ග් ජේ හූන්ගෙ පවුල ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු ජන්ග් බරම් වුනා. සොන්ග් සු හෝ ඔහුගෙ පවුල ඝාතනය කරන්නෙ කුමන අරමුණකින්ද?
මුළු පවුලම ඝාතනය කරන ඔහු ජන්ග් ජේ හූන්ව පමනක් ආරක්ශා කරන්නෙ මන්ද?

කුතුහලය පිරි තවත් කොටසකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |5245|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


131
Total Subtitles

15 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Sub ekata thanx

  3. උපසිරැසියට බොහෝම ස්තූතියි..
    19න් හමුවෙමු..!❤

  4. ane Ep 19 sub eka hoyaganna nane

  5. Anjula Umesh
    Cineru Family Member

    Mouse කියලා සර්ච් බාර් එකේ සර්ච් කරන්න..එපි 20ම තියනවා එතන..

  6. අනේ ep20 සබ් එකට ගැලපෙන වීඩියෝ එක ගන්න තැනක් කියන්නකො..

    • Anjula Umesh
      Cineru Family Member

      එපි 20 ම ගන්න ලින්ක් එකක් මෙතන තියන වීඩියෝ පිටපත් කියන එකේ තියනවා…

  7. mouse drama eke episode 18 downloard krnna ba neh…

    • Anjula Umesh
      Cineru Family Member

      සබ් එකනම් අවුලක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවා..මොකද්ද අවුල?

  8. sub eka downloard wenwa dear.. eth veido piatapath kyna thenata gihin wenada wage episode eka downloard kraddi, tama case eka enne. Anik episode downloard kara wge downloard krnna denne na.

    mata ena errors tika metanata attatch krnna vdiyak na..

  9. mega kyna thenin downloard dunnata passe episodes godak pennanawa..mn dan e pennanana ewain 1st eka downloard wenna dunna.. 225MB tynwa pennananwa.

    • Anjula Umesh
      Cineru Family Member

      ඒ එකින් එක ඩවුන්ලෝඩ් කරගන්න..සම්පූර්ණ සීරිස් එකේම එපි සේරම එතන තියනවා..

  10. මේකේ එපි කියක් තියෙනවද .ස්පෙශල් එපි 5ක් තියෙනවානේ

    • Anjula Umesh
      Cineru Family Member

      එපි 20යි..ස්පෙෂල් එපි 2 යි..එච්චරයි තියෙන්නෙ..

  11. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *