The title of the page
8.7
94

Mouse (2021) E17 Sinhala Subtitle | අතීතය සොයා | සිංහල උපසිරැසි සමඟ

• IMDb – 8.8/10 ⭐️
• Ratings (My drama list) – 8.2/10 ⭐️
• Language – Korean 🇰🇷
• Drama Type – Ongoing
• Network – tvN
• Genre – Action/Thriller/Crime/Mystery
• Number Of Episodes – 20 (To be confirmed)

🔪👣 පළමු කොටස් දෙකේ සහ අතර මැදි කොටස් කිහිපයකම වයස් කාණ්ඩය 19 ලෙස සදහන් වීම නිසා බොහෝ කතා බහකට ලක්‌ වුණු Mouse කොරියානු කතා මාලාව,
දාම ඝාතකයන් හා මනෝව්‍යාධිකයන් පිළිබද පෙන්වා දෙන තරමක් බිහිසුණු කතා මාලාවකි.🐀🔬

🐁Cast & Crew

• Jung Ba Reum – Lee Seung Gi
• Jung Jae Hoon – Kim Kang Hoon
• Oh Bong Yi – Park Ju Hyun
• Ko Moo Chi – Lee Hee Joon
• Choi Hong Ju – Kyun Soo Jin
• Sung Yo Han – Kwon Hwa Woon
• Dr.Daniel Lee – Jo Jae Yoon
• Head Hunter – Ahn Jae Wook

• Written By – Choi Run
• Directed By – Choi Joon Bae & Kang Cheol Woo

❗️වයස 15ට අඩු දුවා දරුවන් හා නරබනවා නම් මදක් කල්පනාකාරී විය යුතුයි.සංවේදී දර්ශන, ලේ සහිත, කම්පනයන් සහිත දර්ශන සහ දරුණු හැසිරීම් සහිතයි❗️

🐭අද කොටසින්,

කො මූ චී සහ බා රුම් OZ සංවිදානය පසුපස..

ඩැනියල් ලී සගවන සත්‍ය කුමක් විය හැකිද?

ඝාතනය වූ සොන්ග් සූ හෝ ත් OZ සාමාජිකයෙක්…

ගූර්යොන්ග් සමූහ ඝාතනය හා ජන්ග් ජේ හූන්..

නැවත 18 වන කොටසින් හමුවෙමු…

-විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)-

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

7 comments

  1. උපසිරැසියට බොහෝම ස්තූතියි..
    තව කොටස් 3යි අවසනායට..
    18න් හමුවෙමු..!💝😄

  2. Thanks විසූ 😘😘. අනිත් කොටස් දෙකත් ඉක්මණටම දෙන්න හොදේ. ❤️❤️🔥🔥😚😚😍😍

  3. Sub ekata thanx

  4. Sahan Sulakkhana Subasinghe

    සබට තැන්ක්ස් සිස්

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login