The title of the page
8.7
94

Mouse (2021) E16 Sinhala Subtitle | ඇත්තටම ඒක කරේ සන්ග් යො හන්ද? | සිංහල උපසිරැසි සමඟ

ඔන්න අද මම මගෙ 50වෙනි උපසිරැසියත් ගෙනාවා. ඉතින් ඒ වෙනුවෙන් මම CINERU එකට වගේම මේ ගැන මට කියලා දුන්න, මට උදව් කරපු සිනෙරු කණ්ඩායමේ හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. මේ උපසිරැසි පාවිච්චි කරන හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම දිගටම සිනෙරු අපිත් එක්ක රැදෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් කතාව පැත්තට හැරෙමු,
සෑම දෙනාම රවටමින්, ලෝකයාට හොද මූණ පෙන්නගන ඝාතන සිද්ධ කරපු දාම ඝාතකයා කවුදැයි දැනගත්තත්, තවමත් නොවිසදුනු ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ දාම ඝාතන වලට සන්ග් යො හන් මැදිවුනේ කොහොමද? එයා ඇත්ත ඝාතකයා ගැන දැන දැනත් ඒ ගැන හෙලි කරේ නැත්තෙ ඇයි?
ඝාතකයාගෙ සියළුම අපරාධ වසන් කිරීමට තැත් කරන්නෙ කවුද? ඒකට හේතුව මොකද්ද?

මේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ජන්ග් බරම් ගොඩක් මහන්සි වෙනවා. පරීක්ෂක කූ මු චිටත් නා චි කුක්ට ප්‍රාහාරය එල්ල කරපු තැන ගැන සැකයක් ඇතිවෙලා.
ඒ වගේම OZ කියන සංකේතය ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ සංකේතයෙන් කියවෙන්නෙ මොකද්ද? ප්‍රශ්න කීපයකට පිළිතුරු මේ කථාංගයේ තියෙනවා වගේම මේ කථාංගයෙන් තවත් ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා.

කුතුහලය පිරි තවත් කොටසකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

13 comments

  1. 50 උපසිරැසියට සුබ පැතුම් අක්කෙ ..දිගටම සුපිරි කොරියන් ඩ්‍රාමා ගේන්න

  2. Ashen Maduranga(චූටියා)
    Cineru Family Member

    50 ට සුභ පැතුම් අක්කේ
    දිගටම මේ වගේ සුපිරි ඩ්‍රාමා වලටසබ් දෙමු 🤩😍💛

  3. 50 වෙනි කඩයිමට හදවතින්ම සුබපැතුම්..
    ඔයවිදීහටම 100 වෙනි කඩයිමත් පාස් කරන්න සුබ පතවා..
    17න් හමුවෙමු….!💕

  4. සුභ පැතුම්!, බොහොම ස්තුතියි!

  5. Chathunika Manchanayake
    Cineru Family Member

    තැන්ක් යූ මල්ලි ❤️❤️

  6. 50 sub එකට සුබ පැතුම් 🎉🎉 අනේ plz doom at your service කියන drama එකටත් sub දෙන්න පුළුවන් ද?

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සුබ පැතුම් 50වෙනි සබ් එකට

  9. Sub ekata thanx

  10. මේ සීරීස් එකේ කලින් එපි වල දීල තියෙන ලින්ක් ගොඩක් ඒවා වැඩ කරන්නේ නෑ….
    ඒකනිසා ඩවුන්ලෝඩ් කරගන්න විදියක් කියන්න…
    සබ් ටික වේගෙන් දීල දැම්මට වැඩක් නෑ,ඒ ගැනත් පොඩ්ඩක් බලන්න

  11. Thisaru Rashmika

    තෑන්ක්ස් සබ් එකට..ඉතිරි ඒවා අද හෙටම දානවද අක්කේ.. ඉවසන් ඉන්න බෑ පිස්සූ වගේ මේක බලලා…😦

  12. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login