The title of the page
7.7
95

Dark Hole (2021) E05-E06 Sinhala Subtitle | ”මුජි පාසල විකෘතිකයින්ගේ ග්‍රහණයට ” | සිංහල උපසිරැසි සමඟ

(Dark Hole (2021) E05-E06 Sinhala Sub) ආයුබෝවන් හැමෝටම.ඔන්න මම අදත් අරගෙන ආවෙ අපේ කතා මාලාවේ 5 සහ 6 කොටස් දෙක.ඉතින් මේකත් එක්ක ඩ්රාම එකේ භාගයක් ඉවර වෙනවා.

මතක ඇතිනේ ගිය සතියෙ කොටස් දෙකෙන් වුන දේවල්.දැන් දිවි ගලවගත්ත අය තැන් දෙකක ඉන්නවා.මුජි උසස් පාසලෙයි , මුජි රෝහලෙයි.ඉතින් අතුරුදහන් වුන ඩො යුන්ව හොයන් එන පරීක්ෂකතුමියට දේවගැතියො ටිකක් හම්බවෙලා වෙන්න ගිය කරදරේ මතකයිනේ.

දැන් මේ නවාතැන් දෙකේම කලබලකාරී තත්වයක් තියෙන්නෙ. ඉස්කෝලේ මුරකාරයත් ප්රහාරයකට ලක් වෙනවා.එතකොට ඒ අමුතුම සතෙක්ගෙන්.ඊට අමතරව අර යකදුරු වරියත් ලොකු දේකට සූදානම් වෙනවා..ඉතින් අව්ල් රැසක් එක්ක තියෙන කතාවේ අද එපි දෙකෙන් මොනවද වෙන්නේ කියල බලන්නකො.. ගිහින් එන්නම් ,

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

8 comments

  1. kavinda gamage

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…

  2. Hi kohomada me tvseries eke web-dl download karanne

    • samitha
      Cineru Family Member

      ඩවුන්ලෝඩ් ලින්ක් මේ පොස්ට් එකේම තියෙනවා

  3. mchn ep05 web copiya na link wala
    link 3kama thiyenne ep 06
    poddak blpnko

  4. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login