The title of the page
7.7
95

Dark Hole (2021) E03-E04 Sinhala Subtitle | ” විකෘතිකයො නගරය පුරා පැතිරෙයි ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම.ඔන්න ගිය සතියෙ පටන් ගත්ත අපේ අලුත් කතාමාලාවේ 3 වෙනි සහ 4 වෙනි කොටස් වලට සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ.ඉතින් මේ සීරිස් එකේ සබ් කරන්න හිටියෙ අපේ පැතුම් සහෝදරයා.එයාට උන පොඩි අකරතැබ්බයක් හින්දා මට මේක සෙට් වුනේ.

ඉතින් මාත් ගොඩක් ආසාවෙන් හිටිය සීරිස් එකක් නිසා මේක දුන්නට එයාට ස්තූති කරන්න ඕන.

හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු අපි.කැලේ මැද්දෙ තියෙ මේ අඳුරු කුහරයෙන් පැතිරෙන කලු දුමාරය නිසා මිනිස්සු විකෘතිකයො වෙනව දකින්න ඇතිනේ.ආහ්..ගිය සතියෙ කොටස් දෙක බැලුවෙ නැත්නම් ඉක්මනට ගිහින් බලල එන්න මේක බලන්න කලින්.
හරි ඒ විකෘතිකයොන්ට වෙන දේ ඔයාල දකින්න ඇතිනේ. ඒ වගේම අර යකදුරු වරියත් තමන්ට ලොකු බලයක් ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.එතකොට කතාව ඉවර වුනේ ගිය සතියේ.හැමෝටම ආරක්ශිත නවාතැනක් විදියට මුජි උසස් පාසලට එන්න කියන නිවේදනය එක්ක.ඒ වගේම ටේ හන්ට එයාගෙ යාලුව නැතිවුනා..ඩො යුන් ට අම්මව නැතිවුනා.එයා දැන් ඉන්නෙ රහස් පරීක්ෂකතුමිය එක්ක.ඉතින් හදිසියේම එහෙම ඉන්න ඩෝ යුන් කලබලේ අස්සෙ අතුරුදහන් වෙනවා.

බලන්නකො එහෙනම් අද කොටස් දෙකේ මොනවද වෙන්නේ කියලා.කතාවනම් ගොඩක් ආකර්ෂණීය විදියට ගලාගෙන යනවා.ගිහින් එන්නම්.
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

9 comments

  1. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. thanks brother
    keep it up
    mchn mouse tveries eke 11weni epiya download krgnna widyak kynnko

  3. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍🔥

  4. E link eka no longer available kyla wateno neh

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. Thankz sub ekata. Doom At Your Service drama eketh sub dennako 😋😍

  7. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login