The title of the page
8.7
94

Mouse (2021) E13 Sinhala Subtitles | සුසොන්ග් දාම ඝාතන සිද්දිය | සිංහල උපසිරැසි සමඟ

• IMDb – 8.8/10 ⭐️
• Ratings (My drama list) – 8.2/10 ⭐️
• Language – Korean 🇰🇷
• Drama Type – Ongoing
• Network – tvN
• Genre – Action/Thriller/Crime/Mystery
• Number Of Episodes – 20 (To be confirmed)

🐀 පළමු කොටස් දෙකේ වයස් කාණ්ඩය 19 ලෙස සදහන් වීම නිසා බොහෝ කතා බහකට ලක්‌ වුණු Mouse කොරියානු කතා මාලාව,
දාම ඝාතකයන් හා මනෝව්‍යාධිකයන් පිළිබද පෙන්වා දෙන තරමක් බිහිසුණු කතා මාලාවකි.

🐀 ප්‍රධාන නළුවා ලෙස Lee Seung Gi සහ නිළිය ලෙස Park Ju Hyun රංගනයෙන් දායක වන අතර, Lee Hee Joon සහ Kyun Soo Jin ඇතුලූ විශිෂ්ට රංගන ශිල්පීන් රාශියක් රංගනයෙන් දායක වන මෙම කතා මාලාව ලියවෙන්නේ Choi Run ගේ දෑතිනි.
අධ්‍යක්ෂණය Choi Joon Bae සහ Kang Cheol Woo යන දෙදෙනා විසින් සිදු වන්නකි.

❗️වයස 15ට අඩු දුවා දරුවන් හා නරබනවා නම් මදක් කල්පනාකාරී විය යුතුයි.සංවේදී දර්ශන, ලේ සහිත, කම්පනයන් සහිත දර්ශන සහ දරුණු හැසිරීම් සහිතයි❗️

අද කොටසින්,

හෙඩ් හන්ටර් අත් අඩංගුවට පත් වෙනවාත් සමග හිස එසවූ තවත් දාම ඝාතනයක්‌ වූ සුසොන්ග් හි දාම ඝාතනයත්, සුන්ග් යෝ හන්ගේ මව වූත් හෙඩ් හන්ටර් (හන් සෝ ජූන්)ගේ බිරිද දිවි ගලවාගත් සාක්ෂිකාරියක වන ගුර්යොන්ග් හි සිද්දියත් පිළිබද මේ කොටසින් දැනගන්න ලැබෙනවා.

ඒ අතරම කන්ග් ඩුක්‌ සූ ව ඝාතනය කළ අපරාධකරු ගැන විමර්ශන සිදු වනවා.
ඔහ් බොන්ග් යී සහ චෝයි හොන්ග් ජූ අද කොටසේ ඉදලා වෘතිමය සහයකයන් ලෙස දැක බලාගන්න පුළුවන්.

14 වන කොටසින් හමුවෙමු..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

7 comments

  1. Sub ekata thanx

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Thanks sub ekata…ithiri tikath ikmanata dannakoooo..

  4. Netflix පිස්සා

    අම්මෝ ඉතුරු ටික ත් ඉක්මනින් දෙන්න පින්

  5. Thankz sub ekata. Doom At Your Service drama eketh sub dennako 😋🥰

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login