8.7
94

Mouse (2021) E14 Sinhala Subtitles | බළල් ඝාතකයා | සිංහල උපසිරැසි සමඟ

මනෝ ව්‍යාධික ඝාතකයන්ව ඝාතනය කරන මනෝ ව්‍යාධික ඝාතකයට පරීක්ෂක කූ මු චි මෙහෙම කියනවා.

ඔයා ඔයා ගැන මහ ලොකුවට හිතාගන ඇති.
මිනිස්සුන්ව මරන්න ඔයාට තියෙන නිදහසට කරුණ ඒකද?
අවසානයේ, කොහොමත් ඔයා මනෝව්‍යාධික දාම ඝාතකයෙක්.

ඒ කියන්නෙ කු මු චි මෙහෙම කියන්නෙ ජන්ග් බරම්ට.

සන්ග් යො හන් නිසා ජන්ග් බරම්ට ඝාතන කිරීමට ඇතිවෙන අවශ්‍යතාව පිරිමසාගන්න තමා ඔහු මනෝ ව්‍යාධික අපරාධකරුවන්ව ඝාතනය කරන්නෙ. ඝාතනය කරන්නෙ දඩුවම් ලැබිය යුතු අපරාධකරුවන් වුවත් එයත් ඝාතනයක්ය, එයත් වැරැද්දක්ය, ඒ වැරැද්ද කරන කෙනත් මනෝ ව්‍යාධික දාම ඝාතකයෙක්ය.

ජන්ග් බරම්ට සන්ග් යො හන්ගෙ පාලනයෙන් මිදෙන්න හැකිවෙයිද? ඔහුව යටපත් කරලා පෙර හිටපු ජන්ග් බරම්ට ආයෙමත් මතුවෙන්න පුලුවන් වෙයිද? එහෙමත් නැතිනම් ඔහු සම්පූර්ණයෙන්ම සන්ග් යො හන්ගෙ පාලනයට යටත් වෙයිද?

කුතුහලය පිරි මීළග කොටසින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4842|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


131
Total Subtitles

7 comments

  1. Netflix පිස්සා

    නියමයි සහෝදරිය, ගොඩක් ස්තුතියි ඔබ කරන මේ මහගු කාර්යයට

  2. Sub ekata thanx

  3. Thnks sub ekata..

  4. බොහෝම ස්තූතියි උපෛරැසියට..!
    15න් හමුවෙමු..!❤️

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Gathsara Umesh

    *උපසිරැසියට😁😁😁

  7. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *