The title of the page
8.7
94

Mouse (2021) E15 Sinhala Subtitles | සැබෑ විලෝපිකයා.. | සිංහල උපසිරැසි සමඟ

• IMDb – 8.8/10 ⭐️
• Ratings (My drama list) – 8.2/10 ⭐️
• Language – Korean 🇰🇷
• Drama Type – Ongoing
• Network – tvN
• Genre – Action/Thriller/Crime/Mystery
• Number Of Episodes – 20 (To be confirmed)🐀 පළමු කොටස් දෙකේ වයස් කාණ්ඩය 19 ලෙස සදහන් වීම නිසා බොහෝ කතා බහකට ලක්‌ වුණු Mouse කොරියානු කතා මාලාව, දාම ඝාතකයන් හා මනෝව්‍යාධිකයන් පිළිබද පෙන්වා දෙන තරමක් බිහිසුණු කතා මාලාවකි.🐀 ප්‍රධාන නළුවා ලෙස Lee Seung Gi සහ නිළිය ලෙස Park Ju Hyun රංගනයෙන් දායක වන අතර, Lee Hee Joon සහ Kyun Soo Jin ඇතුලූ විශිෂ්ට රංගන ශිල්පීන් රාශියක් රංගනයෙන් දායක වන මෙම කතා මාලාව ලියවෙන්නේ Choi Run ගේ දෑතිනි.
අධ්‍යක්ෂණය Choi Joon Bae සහ Kang Cheol Woo යන දෙදෙනා විසින් සිදු වන්නකි.

❗️වයස 15ට අඩු දුවා දරුවන් හා නරබනවා නම් මදක් කල්පනාකාරී විය යුතුයි.සංවේදී දර්ශන, ලේ සහිත, කම්පනයන් සහිත දර්ශන සහ දරුණු හැසිරීම් සහිතයි❗️

අද කොටසින්,

අදහගන්න බැරි plot twist එකකින් පසුගිය කොටස අවසන් වුණා, ඒ උඩු යටිකුරු වුණ කතන්දරේ අග මුල අද බලාගන්න පුළුවන්. ඒ එක්කම දාම ඝාතනයේ වින්දිතයන්ගෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා, නා චී කූක්‌ට සිහිය ලැබෙනවා..

කුතුහලය තබා නැවතුනු හන් කූක්‌ නම් පිරිමි දරුවාගේ සිද්දියේ ඉදිරියත්, චෝයි හොන්ග් ජූ ගේ නොදුටු අතීතයත් බලාගන්න ලැබෙනවා..

🐁මීළගට “Predator” නමින් විකාශය වූ විශේෂ කොටස් 2 බලාපොරොත්තු වන්න..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

7 comments

  1. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks akke

  2. Sub ekata thanx

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට..!
    16න් හමුවෙමු..!💝

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login