The title of the page
Radhe (2021) Sinhala Sub
Radhe (2021) Sinhala Sub
3
48

Radhe (2021) Sinhala Subtitles | බයෙන් ජිවත් වෙනවට වඩා වෙනසක් කරන්නයි අපි කැමති..!!| සිංහල උපසිරැසි සමඟ

(Radhe (2021) Sinhala Sub) ආයුබෝවන් කියන ගමන් අදත් අරගෙන ආවේ ඊයේ දවසේ නිකුත්වුනු ලස්සන චිත්‍රපටක් ප්‍රධාන නළුවා වෙන්නේ කවුරුත් දන්නා සල්මන් කාන් . කතාව යන්නේ මත්ද්‍රව්‍ය ගෙන්වන කණ්ඩයක් ගැන . ඉතින් ලොකුවටම කියන්න දෙයක් නැහැ ෆිල්ම් එක බලලා ම ඉන්න මේක කතාව IMDB රේටින් වල 3.0 අගයක් තමයි ගන්න සමත් වෙලා තියෙන්නේ එත් මේකන් හොද පණිවිඩයක් එහෙමත් තියෙනවා.

එක අපිටත් වැදගත් කියලයි මන් නම් කියන්නේ එහෙනම් ඔය ඇතිනේ ෆිල්ම් එක බලමු .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    සමිත අයියේ දෙනකන් හිටියේ… සබ් එකට තෑන්ක්ස්💕💕💚🧡

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thanks jayawewa…..!

  6. Dimuthu Kulathunga

    එනකන් බලන් හිටියේ

  7. Thankyou elama

  8. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login