8.7
94

Mouse (2021) E12 Sinhala Subtitles | බරම් තුල සිටින යො හන් | සිංහල උපසිරැසි සමඟ

කන්ග් දොක් සූ කුඩා දැරිවියන්ට අපරාධ සිදු කරන මනෝ ව්‍යාධික අපරාධකාරයෙකි. මීට අවුරුදු 12කට පෙර ඔහු උසාවියෙදි මෙසේ පැවසුවා.
ඇත්තටම මට කිසි දෙයක් මතක නෑ…..
ඒ වෙලාවෙ මම බීලා හිටියේ…..
ඇත්තටම මම එහෙම කරා නම් මගෙ ලිංගේන්ද්‍රය කපලා දාන්න……..

කෙසේ හෝ මෙම අපරාධකරුවාට ලැබුනේ අවුරුදු 10ක සිරදඩුවමක්.
පෙර සිදුවීම වී අවුරුදු 11කට පසු ඔහු මෙසේ පාපොච්චාරණය කරනවා.
මම බීලා නෙමේ හිටියේ……
මම බොරු කිව්වේ………
අනේ මට කරදරයක් කරන්න එපා………..
මම දිව්රනවා ආයෙ එහෙම කරන්නෙ නෑ කියලා……….

ඔහු මෙසේ පාපොච්චාරණය කරේ කුමක් නිසාද, කවුරු ඉදිරිපිටද?
ඔහු මෙසේ පාපොච්චාරණය කරවිට ඔහු ඉදිරියේ සිටින පුද්ගලයා මෙසේ කියනවා.

ඔයාට ආයෙ එහෙම කරන්න වෙන්නෙ නෑ……..

අස්ථි බිදීමකට අස්ථි බිදීමක්,
ඇසට ඇසක්,
දතට දතක්.

කුතුහලය පිරි මීළග කොටසින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |5202|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


131
Total Subtitles

7 comments

  1. Download karanna widyak kynna????

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Gathsara Umesh

    බොහෝම ස්තූත්‍යි උපසිරැසියට…!
    13න් ඉක්මනට හමුවෙමු…!
    Stay Safe…!

  4. Sub ekata thanx

  5. Netflix පිස්සා

    තැන්ක්ස් සිස්

  6. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

JW7 footer