8.7
94

Mouse (2021) E11 Sinhala Subtitles | පණ ගැන්වුණු මාරක ආශාව | සිංහල උපසිරැසි සමඟ

• IMDb – 8.8/10 ⭐️
• Ratings (My drama list) – 8.2/10 ⭐️
• Language – Korean 🇰🇷
• Drama Type – Ongoing
• Network – tvN
• Genre – Action/Thriller/Crime/Mystery
• Number Of Episodes – 20 (To be confirmed)

🐀 පළමු කොටස් දෙකේ වයස් කාණ්ඩය 19 ලෙස සදහන් වීම නිසා බොහෝ කතා බහකට ලක්‌ වුණු Mouse කොරියානු කතා මාලාව,
දාම ඝාතකයන් හා මනෝව්‍යාධිකයන් පිළිබද පෙන්වා දෙන තරමක් බිහිසුණු කතා මාලාවකි.

🐀 ප්‍රධාන නළුවා ලෙස Lee Seung Gi සහ නිළිය ලෙස Park Ju Hyun රංගනයෙන් දායක වන අතර, Lee Hee Joon සහ Kyun Soo Jin ඇතුලූ විශිෂ්ට රංගන ශිල්පීන් රාශියක් රංගනයෙන් දායක වන මෙම කතා මාලාව ලියවෙන්නේ Choi Run ගේ දෑතිනි.
අධ්‍යක්ෂණය Choi Joon Bae සහ Kang Cheol Woo යන දෙදෙනා විසින් සිදු වන්නකි.

❗️*වයස 15ට අඩු දුවා දරුවන් හා නරබනවා නම් මදක් කල්පනාකාරී විය යුතුයි.සංවේදී දර්ශන, ලේ සහිත, කම්පනයන් සහිත දර්ශන සහ දරුණු හැසිරීම් සහිතයි*❗️

අද කොටසින්,

පරීක්ෂක කො මූ චි කියනවා වගේ මරණ දණ්ඩනය නම් ක්‍රියාත්මක වෙන්න ඕනේ..ළමා අපයෝජන වගේ සමාව නොදිය හැකි වැරදි කරපු අපරාද කාරයෝ නිදහස් වෙලා එන්නේ හොද මිනිස්සු වෙලා නෙමෙයි..
ඒ විදියට දැන් නිදැල්ලේ ඉන්න කන්ග් ඩුක්‌ සූ ගෙ ඊළග වෑයම මොකක් වෙයිද?

මේ අතර ජන්ග් බා රුම් ගේ මොළයේ පෝෂණය වෙන සුන්ග් යෝ හන්ගේ දාම ඝාතක ආශාවන් එක පාරටම උඩු දුවන්න පටන් අරන්…

12 වන කොටසින් හමුවෙමු..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |5058|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

11 comments

  1. Sub ekata thanx

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Thank you so much💪
    Please give us that other episodes as soon as possible 😍

  4. Netflix පිස්සා

    thank you mmmmmmmmmaaaaahhh❤❤❤❤

  5. මේ සීරීස් එකේ කොටස් කීයක් තියේද??
    එක සීසන් එකයිද තියෙන්නේ??
    බලන්න කලින් පොඩ්ඩක් දැනගන්න ඇහුවේ, හොද සීරිස් එකක් වගේ ඒකයි

  6. download link is no longer available kiyala watenow neh,poddak balannako ,download karanna ba neh

  7. Gathsara Umesh

    බොහෝම ස්තූතියි උපසිරැසියට..
    12න් ඉක්මනින් හමුවෙමු..!❤

  8. Mouse restart kyl episode 1 tyne mkda

  9. Thank you 💜️💐

  10. මේ එපිය ඩවුන්ලෝඩ් වෙන්නෑ. ආයෙ ලිංක් එක දාන්න පුළුවන්ද?

    • Anjula Umesh
      Cineru Family Member

      අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට ජොයින් වෙලා ඩවුන්ලෝඩ් කරගන්න මචං..ඒකට එපි සේරම අප් කරලා තියෙන්නෙ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *