The title of the page
Mouse (2021) E10 Sinhala Subtitles
Mouse (2021) E10 Sinhala Subtitles
8.7
94

Mouse (2021) E10 Sinhala Subtitles | මා තුළ සිටින සන්ග් යො හන් | සිංහල උපසිරැසි සමඟ

අවස්ථාවක සන්ග් යො හන් ජන්ග් බරම් ගෙන් මෙහෙම අහනවා, කොහොමද ඔයාට දැනෙන්නේ? මිනිහෙක්ව මැරුවාහම ලොකු ප්‍රමෝදයක් දැනෙනවා නේද? ජන්ග් බරම්ටත් එය එසේද? කෙදිනක හෝ සන්ග් යො හන් ඔහුව මුළුමුනින්ම තම පාලනයට නතු කරගනීද?

නැතහොත් ජන්ග් බරම්ට සන්ග් යො හන් අභිබවා නැගී සිටින්න හැකි වෙයිද? බරම්ගෙ සැකය නිවරදිනම් නියම ඝාතකයා සන්ග් යො හන් නොවේ, ඔහු අහිංසකයෙකි. එකේ නම් නියම ඝාතකයා කවුද? මෙය කෙසේ විසදෙයිද? කුතුහලය පිරි තවත් කොටසකින් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


162
Total Subtitles

10 comments

  1. Amila Kaushalya

    මවුස් එකේ සබ් ඉක්මනට දෙන්න සිස් ආසාවෙන් බලන කතාවක් මන් කොහෝමත් ත්‍රිලර් කතා වලට තමා ගොඩාක්ම කැමතී

  2. Netflix පිස්සා

    අම්මෝ කෙල්ල ඉතුරු ටිකත් ඉක්මනට දාන්න බොහොම ස්තුතියි සහෝදරිය, නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏

  3. Chathunika Manchanayake
    Cineru Family Member

    ඉක්මණට දෙන්න උත්සහ කරන්නම් 😊😊

  4. Chathunika Manchanayake
    Cineru Family Member

    පුළුවන් ඉක්මණට දාන්නම් 😊😊

  5. ආදරෙයි ආහ්හ්😍😍😍😍

  6. Sub ekata thanx

  7. බොහෝම ස්තූතීයි උපසිරැසියට…
    11න් හමුවෙමු..!🖤❤️

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  9. මේකේ 720p කොලිටි HDTV පිටපත් හොයාගන්න තැනක් නැද්ද ?

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login