The title of the page
Find Me in Your Memory (2020) E11-E12 Sinhala Sub
Find Me in Your Memory (2020) E11-E12 Sinhala Sub
7.4
85

Find Me in Your Memory (2020) E11-E12 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

යෙයෝ හ ජින් ගොඩාක් ජනප්‍රිය චරිතයක් වෙලා, ඒකට තවත් හේතුවක් තමයි ප්‍රවෘත්ති නැංගුරමක් එයා පස්සෙන් ඉන්න එක. ඉතිං මේ සැරේ නම් හ ජින්ට හොඳ අවස්ථාවක් හම්බෙනවා ඇන්කර් ලී එක්ක කාලේ ගත කරන්න.

ඒ වගේම හ ජින්ට ලොකූ සැකයක් තියෙනවා එයාගේ මතකෙ ආයෙත් නැති වෙයි කියලා, ඒ හින්දා එයා කැමති අවස්ථා පොටෝ ගන්නත් කෙටි සටහන් විදියට ලියන්නත් පුරුදු වෙනවා. ඉතිං ඔය වගේ වෙලාවක ඇන්කර් ලීගෙ සුවිශේෂී කෙනෙක් යෙයෝ හ ජින්ට හම්බෙනවා.

හ ජින් එයාගේ රසිකයෙක් වෙනවා. ඇන්කර් ලීට ඩිරෙක්ටර් ගැනත් චුල් ගැනත් ලොකූ සැකයක් තියෙනවා. පුළුවන් හැම වෙලායෙම හ ජින්ව ආරක්ෂා කරන්න බලනවා. කන බොන දේගැන පවා ලොකූ අවබෝධයක් තියෙනවා හ නා ගැන එයාගේ හිටිය ආදර වන්තිය කියපු දේවල් මතකයේ තියෙන නිසා එයාට පහසු වෙනවා. අවසානේ නොසිතපු දේකට ඇන්කර් ලීට මුහුණ දෙන්න වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

5 comments

  1. Netflix පිස්සා

    බොහොම ස්තුතියි සහෝදරිය ❤❤

  2. kavinda gamage

    බොහොම ස්තුතියි අම්මෝ මේක දෙනකම් ගොඩාක් දවස් බලාගෙන හිටියා . ඉතිරි කොටස් ටික ඉක්මනින් දෙන්න .

  3. Thank you❤ පුළුවන් ඉක්මනින්ම දෙන්නකෝ ඉතිරි ටික.

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login