The title of the page
Find Me in Your Memory (2020) E09-E10 Sinhala Subtitles
Find Me in Your Memory (2020) E09-E10 Sinhala Subtitles
7.4
85

Find Me in Your Memory (2020) E09-E10 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

යෙයෝ හා ජින් ට අතීතය අමතකයිනේ. අතීතේ සිද්දවුන ලොකූ හේතුවක් නිසා එයාට ලඟම කෙනෙක් එයාට නැති වෙනවා. ඒත් තවම මේ ජනප්‍රියම නිළිය ඒක දන්නේ නැ. එයා කීප වතාවක්ම ඒ අසුන්දර හේතුව නිසාම ජිවිතේ නැති කර ගන්න යනවා. ඒත් අන්තිම අවස්ථාවේදී එයාට දිගු කාලයක් සිහිය නැති වෙලා අන්තිමටම එයාට සිහිය එනවා. ඒ සිහිය එද්දි එයාට ඒ තදින්ම හිතට බලපාපු ඒ මතකය අමතක වෙලාම ගිහින්. දැන් එයාගෙ හෙවනැල්ල වගේ ඉන්නේ එයාගේ නංගී.

එයා ගොඩාක් ශක්තිමත්. ඉතිං එයා ජිම් යනකල් ඉඳලා යෙයෝ හ ජින් ගෙදරින් පණිනවා. ඒ තනියම චිත්‍රපටය බලන්න යන්න. ඒ අතර අමුතු ලියුම නිසා ගොඩාක් කලබල වෙන ඇනිකර් ලී එයා හොයන් එනවා. ඇත්තටම ඇනකර් ලී එයාගේ අතීත මතකයත් එක්ක විඳින දුක නිසා එයා ආදරේ කරපු කෙනාගේ මතකයන් නිතරම හිතට එනවා. මේ තර්ජන ලියුම් නිසාම තව තවත් ම ජින්ට ලං වෙනවා. මේ කොටසේ අවසානේ නම් හරිම සංවේදී. කතාවේ අතීත කොටසක්  තමයි පෙන්නන්නේ. වර්තමානේ ඇති වෙන ගැටළුත් එක්කම…

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

7 comments

  1. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. akke witch yoo hee sub krna nadda?

  4. ඊලග subtitle එකත් ඉක්මනට දෙන්න thankx sub ekata

  5. Inoka Sanjeewani

    දැන් දිගටම ඒක තමයි දෙන්නේ.. තව කොටස් 2යි තියෙන්නේ. ඒකත් ඉක්මනට හම්බෙයි. හොදේ

  6. මයිකි

    කො මෙකේ අනිත් කොටස්

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login