The title of the page
Find Me in Your Memory (2020) E07-E08 Sinhala Subtitles
Find Me in Your Memory (2020) E07-E08 Sinhala Subtitles
7.4
85

Find Me in Your Memory (2020) E07-E08 Sinhala Subtitles | ”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

යෙයෝ එා ජින්ගේ චරිතයට අති දක්ෂ විදියට රඟපාන්නේ ඔයාලාට ලඟම මතකයක් ගේන True Beauty පහුගිය දා නිමවුන කතාවෙ Im Joo Kyung ගේ චරිතය රඟපෑ  Moon Ga Young. ඇය උපත ලැබුවේ 1996 ජූලි 10 වනදා  ජර්මනියේදී. ළමා අවදියේදී පටන් රංගනයට පිවිසෙන ඇය මා විසින් සබ්ටයිටල් මේ වන විට කරගනෙ යන Witch You Hee කතාවේ තරුණ යූ- හීගේ පෙනුමට ඇය රංගන කර තිබෙනවා. භාෂා කිපයක්ම කතා කිරීමේ දක්ෂතාවයක් ඇති ඇය මේකතාවේ විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරනවා.


ලී ජුයන් හූන් (ඇන්කර් ලී ) චරිතය රඟපෑ නළුවා 1983 ජූලි 29 වන දින උපත ලැබූ Kim Dong-Wook මොහු මෑතකදි  අපට දක්නට ලැබුනේ මෙම කතාවෙන් වුවත් 2007දී  Coffee Prince කතාවේ රංගනය විශිෂඨව රඟ දැක්වූවා.

07 වන හා  08 වන කොටස්

පහුගිය කොටසේ ඇන්කර් ලී මතක් වෙනවා එයාගේ හිටපු පෙම්වතී එයාගේ හොඳම යාළුවා ගරන කියපුවා. ඒ තරම් සමීප යාළුවව ඇන්කර් ලී දැකලා තිබ්බෙ නෑ. ඒ වගේම හ ජිනුත් එයාගේ යාළුවගේ පෙම්වත්ව දැකලා අඳුනලා තිබ්බෙ නැහැ. කොහොම වුනත් ඇන්කර් ලී ගේ යාළු ඩොක්ටර්ගේ රෝගියෙක් තමයි යෙයෝ හ ජින්. ඉතිං හ ජින්ට මතකය නැති වෙන හැටි කියනවා ඇන්කර් ලී එක්ක වෛද්‍ය මිත්‍රයා. ඒ වගේම පරණ මතකය නැවත ලැබුනොත් නැවතත් ඇයගේ ජිවිතයට අනතුරක් විය හැකි බවත් පවසනවා. හා ජින් ගේ චිත්‍රපටය අති සාර්ථකව තිරගත වෙන නිසා මෙයාලගේ බොරු ඇදරෙන් දීර්ඝ කාලයක් පුරාවට පවතිනවා.

හා ජින් පුංචි ළමයෙක් වගෙයි. එයාගේ නංගී හා කියුන් එයාගෙ පස්සෙන් නොහිටියා නම් එයා තවත් අමාරුවෙ වැටෙනවා. දැන් තවත් තදින්ම බැඳිලා හ ජින්  ඇන්කර් ලීට. ඇන්කර් ලීත් ටිකෙන් ටික හ ජින් එකක් කල් ගෙවන්නේ කැමැත්තෙන්. ඔය අතර කවුරුවත් නොහිතන භයානක දෙයක් වෙමින් පවතිනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට…!❤✔

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login