The title of the page
7.4
85

Find Me in Your Memory (2020) E05-E06 Sinhala Subtitles |”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

හ ජින්ට අතිතය මතකම නෑ. ඒත් විටින් විට එයාට පුංචි මතකයක් එනවා. ඒක පැහැදිලි වෙන් නැ. ඇනකර් ලිට එක දෙයක් නිසා ඉස්සර මතකයන් අලුත් වෙනවා. ඇන්කර් ලී හරියටම යෙයෝ හ ජින් කවුද කියලා දැන ගන්නවා.

හා ජින්ගේ චිත්‍රපටය අති සාර්ථකව තිර ගත වෙනවා. කාල සිමාවන් පිළිබඳව දැන් ප්‍රශ්ණයක් මතු වෙනවා.. දීර්ඝ කරනවද නැද්ද?

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

12 comments

  1. Godak sthuthiy sub ekata…. magin nawaththanne nathuwa digatama sub denna… kathawa asawen balanawa oyata godak godak sthuthiy… ithuru tikath ikmanin denna hode…..

  2. බොහෝම ස්තූතියි උපසිරැසියට…!
    ඊලග කොටස් දෙකෙම් ඉක්මනටම හමුවෙම්මූ…!

  3. sub file eka weradi..
    first episode eka thiyenne..

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    අනිවාර්යයෙන්ම බලනවා

  6. Inoka Sanjeewani Kamari

    යම් කිසි අපහසුතාවයකට පත් වුනා නම් සමාවෙන්න. ඉක්මනින් නිවරදි කර ලබා දෙන්නම්.

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login