The title of the page
Find Me in Your Memory (2020) E03-E04 Sinhala Sub
Find Me in Your Memory (2020) E03-E04 Sinhala Sub
7.4
85

Find Me in Your Memory (2020) E03-E04 Sinhala Subtitles |”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

ඇන්කර් ලී ගේ ප්‍රවෘත්ති වාර්තා වැඩසටහනට එනවා මේ ජනප්‍රිය නිළිය යෙයෝ හ ජින් එයාගේ අලුත්ම චිත්‍රපටයේ ප්‍රචාරක හමුවකට, ඉතිං එතනදි කවුරුවත්ම නොකරපු දේවල් ටිකක්ට ඇන්කර් ලිට මුහුණ දෙන්න වෙනවා. මේ යෙයෝ හා ජින් නර්වර්ස් වුනහම එයාට ප්‍රති  උපකාරකයක් හිටියට මත් පැන් පානයට පුරුදු වෙලා. එයා කියන විදියට ඒක තමයි තැති ගැන්මක් නැතුව දේකට මුහුණ දෙන බෙහෙත. ඉතිං ඒකත් නංගිටත් හොරා ගෙන්න ගන්නවා කෝපි වලට මික්ස් කරලා.

අවාසනාවකට වැරදීමක් ඒක ලැබෙන්නේ ඇනක්ර් ලීට. ඉතිං එයාට තියන මානසික තත්වය උඩ බොන්න බෑ. ඒක බීලා හිටියත් එයා ප්‍රශ්ණ කරද්දි හා ජින්ගෙන් කාරණයක් ගැන දිගින් දිගටම අහනවා. හා ජින්ට බෙහෙත බොන්න බැරි වුන නිසා එයාත් මාර උත්තර
ටිකක් දෙනවා. ඇත්තටම ඒ උත්තර මොනවද කියලා වත් හරි වැටහිමක් නොතිබුනත් හා ජින් කියෝන හැම වචනයක්ම ඊයම් බරු වගේ ඇනක්ර් ලී ගේ හිතට වදිනවා. ඇනකර් ලී ගල් ගැහෙනවා. පළමු වතාවට ඒ වෙන වැරැද්ද ලොකූ කට කතාවක ආරම්භය වෙනවා..  

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login