The title of the page
Find Me in Your Memory (2020) E01-E02 Sinhala Subtitles
Find Me in Your Memory (2020) E01-E02 Sinhala Subtitles
7.4
85

Find Me in Your Memory (2020) E01-E02 Sinhala Subtitles |”ඔබේ මතකයේ මාව සොයා ගන්න | සිංහල උපසිරැසි සමඟ

Find Me in Your Memory
Director: Oh Hyun-Jong
Writer: Kim Yoon-Joo
Network: MBC
Episodes: 32
Release Date: March 18 – May 13, 2020
Runtime: Wednesday & Thursday 21:00 (35 minutes each / 2 episodes per day)
IMDb Rate 7.4/10

* 01 වන හා 02 වන කොටස්

ලී ජුන්ග්-හූන් විකාශන ස්ථානයක නැංගුරම ලෙස සේවය කරයි. ඔහුට හයිපර්තිමේෂියා රෝගය වැළඳී ඇති අතර එය ඔහුගේ ජීවිතයේ සෑම මොහොතක්ම මතක තබා ගැනීමට ඉඩ සලසයි.  මේ අතර, යෙයෝ හ-ජින් ජනප්‍රිය නිළියක්. එයාට එයාගේ අතීතය අමතක වී ඇත. මේ නිසා ඇය කැමති පරිදි ජීවත් වෙනවා. Yeo Ha-Jin ජිවත් වෙන්නේ එයාගේ නංගිත් එක්ක. ශෝෂල් මීඩියා වල වැඩි කතා බහකට ලක් වෙන ඇය කරණ වැඩ නිසාම ඇගේ නැගනියට ඇය ගැනම විමසිල්ලෙන් ඉන්න සිද්ධ වෙලා.ලී ජුන්ග්-හූන්  යෙයෝ හ-ජින් මුලින්ම දෙන්නා මුණ ගැහෙන්නේ සජීවී විකාශණයකදි ඇන්කර් ලී විසින් මෙහෙයෙවන ලබන. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

10 comments

  1. බොහෝම ස්තූතියි…
    True Beauty කතාවේ මේන ඇක්ටර් ඉන්න තවත් කතාවක්..!

  2. Thank you❤ ඔක්කොම episodes වලට sub දෙන්න හොදේ🤗

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    අලුත්ම කතාවකට සබ් දීලා තෑන්ක්ස් සබ් එකට

  4. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

    අනිවාර්යයෙන්ම බලනවා

  5. SUPIRI WADAK THANK YOU

  6. ඇත්තෙන්ම මේ කරනා සේවයට ගොඩාක් පින් මොකද මම ඇත්තටම කොරියානු කතාමාලා පිස්සෙක් කොරියන් ඇඩ් එකක් උනත් කම්ක්නෑ ඇත්තටම Cineru.lk සුපිරියි සාමානයෙන් ගොඩාක් වෙබ් සයිට් වල කොරියානු කතාමාලව ඉවර උනාට පස්සෙ තමා සබ් දාන්නෙ ඒත් Cineru අපිව පිස්සු වට්ටනව මොකද කොරියානු කතාමාලාවක එපිසෝඩ් දෙකක් රිලීස් වෙච්ච ගමන් සබ් දෙන්න පටන් ගන්නව හිතා ගන්න බෑ ඇත්තටම මාරයි Cineru.lk ❤️❤️😘

  7. Run on කියන ඩ්‍රාමා එකට සබ් දෙන එක නතර කරලද අනේ ඒ ඩ්‍රාම එකට සබ් දෙන්නකෝ දැනට සබ් දීල තියෙන්නෙ එපි තුනකට විතරයි සබ් දීල තියෙන්නෙ 😊

  8. Sub ekata thanx

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login