The title of the page
Ying Yang Master : Dream of Eternity (2020) Sinhala Sub
Ying Yang Master : Dream of Eternity (2020) Sinhala Sub
6.3
33
96

Ying Yang Master : Dream of Eternity (2020) Sinhala Subtitles | අමරණීය සිහිනය | සිංහල උපසිරැසි සමඟ

(Ying Yang Master : Dream of Eternity (2020) Sinhala Sub) ආයුබෝවන් සිනමා ලෝලී යාලුවො හැමකෙනෙක්ටම !. 
කුතුහලය පිරුණ අභිරහස් කතා බලන්නත් අපේ යාළුවො කැමතියිනෙ. ඉතිං ඔන්න අද අරගෙන ආවෙ “චීන චිත්‍රපටයක්”. 
විශේෂයෙන්ම කියන්න ඕනි චීන ඩ්‍රාමා, සිනමා ලෝලියෙක් විදියට මම මේ චිත්‍රපටය තෝරගත්තෙ වියට්නාම් සුපිරි නළු Mark Chao වගේම ජනප්‍රිය චීන සුපිරි නළු Deng Lun ප්‍රධාන චරිත නිරූපණය කරන නිසා.
ජපන් නවකතාවක් ආශ්‍රයෙන් හදපු මේ චිත්‍රපටය නම් චීන සිනමා ලෝලීන් අතර සෑහෙන්න ජනප්‍රිය වුණා. චිත්‍රපටයේ රූගත කිරීම් 2019 අවුරුද්දේ අගෝස්තු මාසෙදි වගේ පටන් අරගත්තත් නිශ්පාදන කටයුතු වෙනුවෙන් අවුරුද්දකටත් වඩා කාලය ගතකරන්න සිදුවෙලා තියෙනවා. කොරෝනා අවධානමෙන් මුළු ලෝකෙම වෙළා ගනිද්දී චීනයේ සිනමා කර්මාන්තයටත් ඒක තදින්ම බලපෑවා. කොහොම නමුත් පහුගිය 2020 වසරේ දෙසැම්බර් මාසයේදී මේ චිත්‍රපටය චීනයේ ආදායම් අතිනුත් සාර්ථක විදියට තිරගත වුණා විතරක් නෙවෙයි Netflix හරහා ලොවපුරා ප්‍රේක්ෂකයන්ටත් බලන්න අවස්ථාව උදාවුණා. 
කතාව ගැන කිව්වොත් ‘චින්මින්ග්  වගේම බෝයා’ කියන්නෙ නිකායන් දෙකක පූජකවරු දෙන්නෙක්. ඒත් මේ පූජකවරුන්ට පරම්පරාවෙන් පැවරිලා තියෙන රාජකාරියක් තියෙනවා. ඉතිං මේ දෙන්නත් ඒ පැවරුණ රාජකාරිය ඉෂ්ඨ කරන්න කියලා ඒ වැඩේට බැස්සට මොකද නොහිතපු විදියට මේ හැමදෙයක්ම උඩුයටිකුරු වෙනවා. ඒ අතරේ ආදරණීය කතාවකුත් මේ කතාවෙ තියෙනවා. 
ඉතිං මෙතනින් එහාට නම් මං කතාව කියන්නෙ නෑ. ඔයාලම බලන්නකො. එහෙනම් තවත් චීන කතාවක උපසිරැසියක් එක්ක ආයෙත් මං එන්නම්. 
ඔබට ජය !
මම එරංගා අතුකෝරල
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
එරංගා ලියනාරච්චි අතුකෝරල සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
එරංගා ලියනාරච්චි අතුකෝරල

February 27, 2021


1
Total Subtitles

23 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සුබ පැතුම් පලවෙනි සබ් එකට

  2. පලවෙනි සබ් එකට සුබ පැතුම් ..දිගටම සබ් දෙමු අක්කෙ

    • Eranga Liyanarachchi Athukorala

      බොහොම ස්තූතියි මල්ලී. ඔයා තමයි මාව උනන්දු කළේ …

  3. Udaya saman
    Cineru Family Member

    පලවෙනි උපසිරසියට සුබ පැතුම් .දිගම සබ් දෙමු…

    • Eranga Liyanarachchi Athukorala

      බොහොම ස්තූතියි ❤❤ .. තවත් චීන සිනමා නිර්මාණයක් එක්ක හමුවෙමු …

  4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  5. පළවෙනි සබ් එකට සුභ පැතුම්! ගොඩක් ස්තුතියි.😍😍💪💪🔥❤️❤️

    • Eranga Liyanarachchi Athukorala

      බොහොම ස්තූතියි ❤❤ .. තවත් චීන සිනමා නිර්මාණයක් එක්ක හමුවෙමු …

  6. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    පළවෙනි උපසිරසියට සුබ පැතුම්!

  7. Priyashan Jayarathna
    Cineru Family Member

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් 😀
    දිගටන සිනෙරූ එක්ක ඉමු 💪🔥

  8. උපසිරසට ස්තුතියි ……….❤️❤️

    • Eranga Liyanarachchi Athukorala

      බොහොම ස්තූතියි ❤❤ .. තවත් චීන සිනමා නිර්මාණයක් එක්ක හමුවෙමු …

  9. බොහොම ස්තූතියි සබ් එකට

  10. පලවෙනි එකට සුභ පැතුම් අක්කෙ❤
    දිගටම සබ් දෙන්න😘

  11. Thanks. …….good luck. …
    What lies below 2020 movie ekath sinhala sub denna

  12. හරිම හරිම ලස්සනට සබ් කරලා.. ගොඩක් thanks.🔥❤️❤️
    තව කතා වලට සබ් දෙන්නකො..🙈🙊

  13. Elazzz.. 👍👍💖💖💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login