The title of the page
WandaVision (2021) E08 Sinhala Subtitles
WandaVision (2021) E08 Sinhala Subtitles
8.7
94
89

WandaVision (2021) E08 Sinhala Subtitles | විශ්වයේ බලවත්ම මායාකාරිය | සිංහල උපසිරැසි සමඟ

(WandaVision (2021) E08 Sinhala Sub) ඔන්න දැන් ඉතින් අපිට විශ්වාසයිනේ මාර්වල් ඇවේන්ජර්ස්ලා ලෑස්තියි එක්ස් මෙන්ලා එක්ක වැඩ කරන්න. මොකද අපි හිතුව හැමදෙම මේ එපියෙන් අනිත් පැත්ත හැරෙනවා. මෙහෙමනේ, වොන්ඩා මායාකාරියක්! ඔයාලට මතකද අපේ සයිට් එකේ එපි 6ක් විතර දීපු salem කතා මාලාව. ඔන්න ඒකත් බලන්න කාලේ හරි. ඒකත් අරන්ම බලන්නකෝ. ඉතින් ජීවය ඇති නැතිකරන බලය සහිත මායාකාරිය තමයි වොන්ඩා හෙවත් “ස්කාර්ලට් මායාකාරිය”. එයාට තියෙන බලයන් තමයි;

  • ආලෝකය පැතිරවීම
  • මායාව (චාඕස් මැජික්)
  • පදාර්ථ පරිවර්තනය.
  • නෙක්සස් වීම.
  • ජීවිතයේ හා මරණයේ බලයන්.
  • සම්භාවිතා වෙනස් කිරීම.
  • මනෝමිතිකය | මනස පාලනය
  • පූර්ව හඳුනාගැනීම

තව තියෙයි. මේ ප්‍රධානම ටික. ඉතින් ඔන්න එහෙනම් අරන් බලන්න. අපි හදන් හිටිය කතාව උඩු යටිකුරු උනා. දැන් මරු. ඇයි දෙයියනේ රතු විශන් එක්ක සුදු එකෙකුත් ඕන්න එන්නයි හදන්නේ. ඉතින් මගේ ලක්ෂ්මීට සහ සදහම්ට ස්තූතියි පස්සෙන් ඉඳන් මට උදව් කරනවාට. සමිතේ මල්ලිටත් පට්ට ස්තූතියි ඈ. ඉතින් සබ පරක්කු උනාට සමාවෙන්න. ඒ වගේම 🤗🤗 “බැනලා හරි කමෙන්ටුවක් ලියන් යන්න” කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් හැමෝටම බුදු සරණයි, සදහම් සරණයි, සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

13 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ…… සාලෙම් එකේ ඉතුරු ටිකටත් සබ් දෙනවද බලන්න

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
      දැන් ඉතින් දෙන්න වෙනවනේ,
      හරි සහී ඉතා ඉක්මනින් දෙන්නම්
      😁😁😁😁😁😁😁😁😁😁

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🌻

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි DJ සහෝ 🌻

  2. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    සබ් එකට ස්තුතියි. එනකල් බලන් හිටියේ👍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි මල්ලි, අවසාන එපියෙන් හම්බුවෙමු 🌻

  3. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි අයියෙ 😍🔥

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි මල්ලී, හැමෝටම කමෙන්ට් එකක් දාන හිත හොඳ කොල්ලෙක් තමයි ඔයා 🌻

  4. නියමයි අයියේ😍😍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි මලයෝ, අවසන් එපියෙන් හම්බුවෙමුකෝ 🌻

  5. චානක තිලංක

    ආයේ බනින්න දෙයක් නෑ සහෝ සබ සුපිරියි. නියමෙටම තියෙනවා සබ නම් සහෝ 👌👌👍👍👍👍👍👍👍👊👊👊👊👊👊❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login