The title of the page
Tribes of Europa (2021) Complete Season 01 Sinhala Subtitles
Tribes of Europa (2021) Complete Season 01 Sinhala Subtitles
6.7
80
79

Tribes of Europa (2021) Complete Season 01 Sinhala Subtitles | පොඩි ළමයෙක් මිනිස්සු වෙනුවෙන් ..!! | සිංහල උපසිරැසි සමග

(Tribes of Europa (2021) Complete Season 01 Sinhala Sub) ආයුබෝවන් කට්ටියම අලුත් ටීවී කතමාලාවක් අරගෙනයි මේ ආවේ. ගොඩක් අය මේකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලලා තිබුණු නිසා එ අයගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා උපසිරැසි හදන්න හිතුනා මේකට. ඇත්තම මේකේ බලපොරෝතු නොවුණු අවසානයක් තියෙන්නේ. නිකුත්වුනු වසර වෙන්නේ 2021 එ වගේම රේටින් ගැන කතාකරනකොට IMDB අගය 6.7 වගේම ගුගල් 79% අරගෙන තියෙන එපි 6කින් යුත්තයි මේ කතාව.

අපි හිතනවනේ 2022 අපේ තාක්ෂය තවත් වැඩි වෙයි 2050 තවත් තාක්ෂය වෙනස් වෙයි කියලා මේ කතාව යන්නේ 2074 වර්ෂය ගැන බලන්න තාක්ෂය එහෙම මිනිස්සු , එ කියන්නේ 2074 වෙනකොට තාක්ෂය වෙනස් වෙනවා ගොඩක් අයට ලොකු තාක්ෂයක් නැහැ එහෙම තක්ෂයක් තියෙන්නේ එකේම කට්ටියකට විතරයි, එත් වෙනස් කෝච්ච්ර කාලයක් ගියත් වෙනස් නොවන දෙයක් තියෙනවා මිනිස්සුන්ගේ එ තමයි බලයට තියෙන ආසාව මේකෙත් එහෙමයි එ තාක්ෂය ගන්න හදන්නේ ලෝකය පාලනය කරන්න . ඉතින් කතාවේ කෙටි නම් දැන්මේ ඇයි කියලා මෙතන කියන්නඅදහසක් නැහැ එහෙනම් තවත් උපසිරසියකින් හම්බෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

14 comments

  1. udaya saman
    Cineru Family Member

    නියමයි ලොකු බොස් සුපිරියක් ඔන්න එහෙනම් බෑවා

  2. The Dark කතාව හදපු අයගෙම තවත් කතාවක්..ආපු දවසෙම බැලුවා..The Dark තරමටම හොද Story Line එකක් තිබ්බෙනැත්ත කථව ගොඩක් හොදයි..
    උපසිරැසි දුන්න බොහෝම ස්තූතියි සහෝදරයා..
    ඉක්මනින් තවත් උපසිරැසියෙකින් හමුවෙමු…!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍🔥

  5. thaniyama complete deela ..tnx samithe

  6. ෆට්ට අයියා

  7. Sub ekata thanx

  8. බොහොම ස්තුති සහෝදරයා

  9. Thanks bro❤rick & morty ekatath sub dennako

  10. thanks sub wkata

  11. තෑන්ක්ස් සහෝ සබ් එකට තව ලස්සන සුපිරි tv series අරගෙන එන්න

  12. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login