The title of the page
Mouse (2021) E01 Sinhala Sub
Mouse (2021) E01 Sinhala Sub
8.7
94

Mouse (2021) E01 Sinhala Subtitles | මවුස් | සිංහල උපසිරැසි සමඟ

(Mouse (2021) E01 Sinhala Sub) මවුස්(mouse) කතාමාලව ත්‍රාසජනක දකුණු කොරියානු කතා මාලාවකි. මෙම කතාමාලාව රචනය කර ඇත්තේ, චෝයි රන් විසිනි. චෝයි ජුන් බේ සහ කන්ග් චොන් වූ විසින් අධ්‍යක්ෂණය කර ඇත. මෙය සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම tvN නාලිකාවෙ විකාශය වෙනවා.

මෙම කතාමාලාව රචනය වී ඇත්තේ 2017දී ඉන්චියොන් හී සිදු වුන පෙර පාසල් ළමා ඝාතනය නිසා. “මගෙ බාල දරුවා කොච්චර වටිනවද කියලා මට ඝාතකයාට පෙන්වන්න ඕනෙ”. ඝාතනයට ලක් වූ දරුවාගෙ මව මෙසේ ප්‍රකාශ කර සිටියත්,

ඔබ වඩාත් දුක්වන්නේ කුමටදැයි ඝාතකයාගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දී ඇත්තේ, “කාලගුණය ලස්සනයි. මම වඩාත් දුක්වෙන්නේ එළියට ගිහින් චෙරි බ්ලොසම් මල් බලන්න බැරි නිසා” යනුවෙනි.

මෙම පිළිතුර නිසා සමස්ත ජාතියම දුකටත්, කෝපයටත් පත් වෙලා. නමුත් මෙවැනි පිළිතුරක් ලබා දීම එම ඝාතකයාට සාමාන්‍ය දෙයක් වන්නට ඇත. මන්ද යත් ඔහු අප සැම මෙන්ම සාමාන්‍ය අයෙකු වුවත්, දුක, පසුතැවිල්ල, වැරදිකාරි හැගීම් නැති කරන මනෝ ව්‍යාධික ජාන ඔහුට ඇති බැවිනි.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
ජන්ග් බරම් උප පොළිස් ස්ථානයක සේවය කරන ආධුනික පොළිස් නිළධාරියෙකි. ඔහු යුක්තිය ඉටු කිරීමට කැමැත්තෙන් සිටින සාධාරණ පොළිස් නිළධරියෙකි. ඔහුට මුණගැහෙනවා සමස්ත ජනගහනයම බයට පත්කරන මනෝ ව්‍යාධික මිනීමරුවෙක්. එතැන් පටන් ඔහුගේ ජීවිතේ වෙනස් වෙනවා.

දැන් අපි බලමු මේ කතාවෙ ප්‍රධාන චරිත රගපාන්නේ කවුද කියලා

ලී සන්ග් ගී(Lee Seung-Gi) ජන්ග් බොරම් ලෙස.

මොහු මීට කලින් වැගැබොන්ඩ්. අ කොරියන් ඔඩිසි යන කතාමාලාවලින් ගොඩක් ජනප්‍රිය වුනා.

ලී හී ජුන්(Lee Hee-Jun) කු මූ චි ලෙස.
මොහු ලෙජන්ඩ් ඔෆ් ද බ්ලූ සී, මිස්ට්‍රස් වගේ කතාමාලවල රගදැක්වුවා.

පාර්ක් ජූ හ්යොන් (Park Ju-Hyun) ඕ බොන්ග් යී ලෙස.
ඇය මීට ප්‍රථම ද සොම්බි ඩිටෙක්ටිව්, එක්ස්ට්‍රාකරිකියුලර් වගේ කතා මාලා වල රගදැක්වුවා.

ක්යුන්ග් සු ජින්(Kyung Soo-Jin) චෝයි හොන්ග් ජු ලෙස.
ඇය ට්‍රේන්, ජෝසොන් සර්වයිවල් යන කතා මාලා වල රග දක්වා ඇත.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

65 comments

  1. thankyou so much. meke sub enakan balan hitye. mn msg karalath illuva sub denna kiala. godak sthuthiy oyalata….

  2. Sudishni Jaasinghe
    Cineru Family Member

    ❤️

  3. අනේ😍 ගොඩාක් ස්තූති.🙏 ඔක්කොම episodes වලට sub දෙන්න හොදේ.

  4. Dananjaya Madushan

    Thanks sub ekata

  5. Sub ekata thanx

  6. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. මේක හරිම ලස්සන කථාවක් බොහොම ස්තුතියි

  9. Thank you so much for the subtitle

  10. බොහෝම ස්තූතියි උපසිරැසියට…!

  11. ඇත්තෙන්ම මේ කරනා සේවයට ගොඩාක් පින් මොකද මම ඇත්තටම කොරියානු කතාමාලා පිස්සෙක් කොරියන් ඇඩ් එකක් උනත් කම්ක්නෑ ඇත්තටම Cineru.lk සුපිරියි සාමානයෙන් ගොඩාක් වෙබ් සයිට් වල කොරියානු කතාමාලව ඉවර උනාට පස්සෙ තමා සබ් දාන්නෙ ඒත් Cineru අපිව පිස්සු වට්ටනව මොකද කොරියානු කතාමාලාවක එපිසෝඩ් දෙකක් රිලීස් වෙච්ච ගමන් සබ් දෙන්න පටන් ගන්නව හිතා ගන්න බෑ ඇත්තටම මාරයි Cineru.lk ❤️❤️😘

  12. Thank you very Mauch

  13. Thank you

  14. ෂා නියම ආර්ටිකල් එකකුත් හදලානේ!

  15. බොහොම ස්තුතියි උපසිරසියට
    ඉක්මනට ඉතුරු ටිකත් ඕන
    සිනෙරු සෙට් එකටම ගොඩක් ආදරෙයි ❤❤❤😁😁😁

  16. Hello me drama ekatath sub denna. Sub ekata thanks.

  17. Sandamali
    Cineru_users

    anith epi tikata sub denne nedda?

  18. Meke ep08n passe nhane.ithuru tika dennko ikmnta

  19. thanks.anith epi tikath ikmanata one ❤️

  20. Upul Nishshanka

    Thank you soooo much

  21. Sandun kanishka

    Thanx for sub!

  22. Ayantha Kumarasinhje

    video download karanna ba site wada karanna na anika video file na

  23. Ayantha Kumarasinhje

    video file damage wela poddak balanna

    • E18 post ගිහින් බලන්න මචං..එපි 20 ම ගන්න අලුතින් ලින්ක් එකක් දාලා තියනවා..

  24. Sub link wadanane Subtitle button eka click karama category page ekata yanawane

    • samitha
      Cineru Family Member

      එහෙම නම් ප්‍රශ්නක් නැහැ සහෝ චෙක් කළා

  25. Ah hari hari wada karanawa thanx mchnla

  26. thanks machiiiiiiiiiiiiiii. ada thamayi 1st time me site ekata awweeee

  27. Ep 19 sub file eka open klama download wenne ep 20 sub eka

  28. Mouse restart kyl tyn episode 1 mkda bro, epi 16ye 19ye sub nane

    • එපි 20ම සබ් තියනවා මචං..සයිට් එකේ මවුස් කියලා සර්ච් කරලා බලන්න..E19,E16 එතන තියනවා..

  29. Ayantha Kumarasinhje

    video download link delete wela wage ayeth daganna beri wei da?

    • 19 වෙනි එපියේ බලන්න.සේරම ගන්න ලින්ක් දීලා තියනවා..

  30. Meka blanna oni kohomada kyla pahadili nane.. kiyannako

  31. Meka kohomada balanna oni

  32. Me link wada nane bn.

    • E17 එකේ ලින්ක් වලින් ඩවුන්ලෝඩ් කරගන්න..කම්ප්ලීට් සීසන් එකම ගන්න ලින්ක් දාලා තියනවා ඒකේ..

  33. thankyou nangi

  34. mokakda mewa download karana site eka?

    • මේකෙම ඩවුන්ලෝඩ් ලින්ක් දීලා තියෙන්නෙ…VPN off කරලා සයිට් එකට එන්න..

  35. ස්තූතියි ඔයාට

  36. බොහොම ස්තූතියි

  37. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  38. kishan pinnawala

    link expired wada nane ane

  39. me hema hema subtitles ekakama aulak thinawa neda? sub eka play wenne wrong time ekata.. katha karana eka newei sub eke tiyenne.. katha karannath kalin sub eka gihin iwarai.. man harima asawen balan hitapu series ekak meka… sub eka hadala denna barida hari timing walata?please….

    • සබ් වල නෙවෙයි අවුල තියෙන්නේ..ඔයා ගත්ත වීඩියෝ කොපිවල..සබ් දීලා තියෙන්නේ HDTV කොපි වලට..HDTV කොපි ගන්න..එතකොට හරි..

  40. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login