The title of the page
7.7
95

Dark Hole (2021) E01-E02 Sinhala Subtitle | ” අඳුරු කුහරය ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම ! අලුත් කොරියානු කතා මාලාවක සිංහල උපසිරැසි අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වෙන්නේ.

ඉතින් විකාශනය වෙනකම් ගොඩ ආසාවෙන් බලා උන්නු කතාවක් තමයි මේක.ඉතින් පහුගිය අප්‍රේල් 30 වෙනිදා OCN නාලිකාවෙන් තමයි මේ කතාවේ විකාශනය ආරම්භ වුනේ.Action | Thriller | Mystery ඒ වගේම Sci-fi කාණ්ඩයටත් මේ කතාව වර්ග කරන්න පුළුවන්.සම්පූර්ණ කතා මාලාව කොටස් 12 කින් යුක්ත වෙනවා.ඒවගේම මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Kim Bong Joo විසින්.සෑම සිකුරාදා සහ සෙනසුරාදාවකම මෙය විකාශනය වීමට නියමිතයි.
ප්‍රධාන චරිත සඳහා Kim Ok Bin සහ Lee Joon Hyuk තමයි රංගනයෙන් දායක වෙන්නෙ.

කතාව ගැන මතක් කලොත් කතාවට ප්‍රධාන වෙන්නෙ කැලය මැද තියෙන අඳුරු කුහරයක් ගැන.පටන් ගැන්මෙම ලී හවා සන් කියන පොලිස් නිළධාරිනි..පොඩි ලමයෙක් ඇතුලු කට්ටිය මොකක්ද කලබලකට මැදි වෙලා ඉන්නවා.අමුතු සතෙක් වගේ යම්කිසි දෙයක් මෙයාලට පහර දෙනවා.මේ සිදුවීමෙන් පස්සෙ කතාව අතීතෙට රැගෙන යනවා.
ලී හ්වා සන් ගෙ සැමියව ඇත්තටම සීරියල් කිලර් කෙනෙක් මරලදාල.කිලර් කෙනෙක් කිව්වට මේ ගෑනු කෙනෙක්.එයාව අල්ලගන්න එක තමා මෙයාගෙ අරමුණ.

ඒ වගේම කතාවෙ තව එක එක විදියෙ වෙනස් චරිත ටිකකුත් අඳුන්නල දෙනව.

එහෙනම් ලොකුවට කියන්න ගිහින් ස්පොයිල් කරන්න ඕනි නෑනෙ..ඔයාල අරගෙනම බලන්න.
මම ගිහින් එන්නම්

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. Netflix පිස්සා

    සුපිරියක් ගෙනත් තියෙන්නේ අම්මෝ පින් සිද්ද වේවා….🙏🙏🙏🙏🙏

  2. kavinda gamage

    කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  3. එලම මදුවෝ..🔥🔥🙏

  4. Thank you❤

  5. අඩේහ් නියමයි බන්…..
    මේක නම් බලනකන් ඉවසිල්ලක් නැතිව හිටියේ….

  6. Thanks kollo😍😍. Supirima supiri wadak😘😘. Cineru family eke kauruhari “Taxi driver” “luca” drama walatath sub denna try ekak dennako plzzzzzzzz❤️❤️❤️❤️

  7. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login