The title of the page
So I Married the Anti-fan (2021) E5 Sinhala Subtitles
So I Married the Anti-fan (2021) E5 Sinhala Subtitles
8.5
98

So I Married the Anti-fan (2021) E5 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

(So I Married the Anti-fan (2021) E5 Sinhala Subtitles) රියලිටිය කරන අතර තුර කාටත් හොරා ගියූන්-යංග්ව හූ -ජූන් හංගන් වගේ තියන් ඉන්නවනේ, ඉතිං වැඩේ මාට්ටු වෙන්න ගිහින් ගියුං යන්ග් හැංගෙන්න ගිහින් අන්තිමටම එයා එළියේ හිර වෙනවා. අන්තිමටම පිහිටට ආවෙත් හූ -ජූන්ම තමයි. ඉතිං පොඩි අඩියක් ගහන්න් ඕනේ වුනාහ හූ-ජූන් නිතරම එන තැනක් තමයි පෙන්ට් හවුස් එක. ඔය අතරෙ හූ -ජූන්ගේ කලින් ආදර වන්තිය එයාගේ හිටපු හොඳම යාළුවත් එක්ක ආරවුල් වලින් නම් අඩුවක් නෑ. හූ-ජූන්ගේ සමහර හැසිරිම් ගියුන් – යන්ට තේරුම් ගන්න බෑ.

ඒත් මේ හූ-ජූන් හම්බෙන්න එන කෙනා එක්ක තමයි යම් සිදු වීමක් තමයි ක්ල්බ් එකේදි වුනේ කියලා නම් දැන් ගියුන්-යංග්ට විශ්වාසයි. කොහොම වුනත් රියලිටි ශෝ එකනම් ගියුං- යන්ග්  දිගටම කරන් යද්දි හූ -ජුන්ගේ රසික කණ්ඩායම් ඇවිල්ලා බිත්තර ප්‍රහාර එල්ල කරලා පිටි නාවනවා. ඒ හැම දේම කඳූලකට ඉඩ තියලා එයා දරා ගන්නවා. කොහොම වුනත් ගියුන්-යන්ට යම් ආකර්ශනයක් කැමැත්තක් තියෙන බව හූ -ජූන්ගේ ඉන්ටර්විව් එකේදි එළි වෙනවා. ඒත් ගියුන් -යංග් නම් ගේමම තමයි. එයා දිගටම මේ තරුවට විරුදුදව සටහන් ලියනවා. ජපන් ගමනකුත් තියා ගෙන ගියුන්-යංග් රියලිටියේන් ඉවත් වෙන්න තීරණය කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. සබ් එකට බොහෝම ස්තූතියි! ඉතුරු episode ටිකටත් ඉක්මණින්ම සබ් දෙමු!

  2. thank yo for sub..harima lassana kathawak.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. ithuru sub tikath dennako. epi 12k awith meke

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login