The title of the page
So I Married the Anti-fan (2021) E6
So I Married the Anti-fan (2021) E6
8.5
98

So I Married the Anti-fan (2021) E6 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

(So I Married the Anti-fan (2021) E6 Sinhala Subtitles) පානෙට යන්න වුනා හූ -ජූන්ට වෙළඳ දැන්විමක් රූගත කරන්න. ඒ අවස්ථාව මේ රියලිටි ප්‍රෝ ගෑම් එකටත් හොඳ අවස්ථාවක් වෙනවා. කලින් ෂූට් කලේ දෙන්න ගෙදර වැඩ කටයුතු කරන්නේ කොහොමද සහයෝගෙන්, ඒ දෙන්නගේ බැඳීම මොන වගේද කියලා. කොහොම හරි එදා ඒ පෙන්ට් හවුස් එකේ ඉන්න එක මාට්ටු වෙන්න ගියා ආයෙත් රෙදි හෝදන්න ගිහින්,

ඉතිං කොහොම වුනත් හූ- ජූන්ට නම් අවුල් ගොඩාක් එනව පිට පිටම. ඒ හැම දෙයක්ම රණ්ඩු වලින් කෙලවර වුනේ. ඒ හැම වෙලාවකම හූ ජූන් එනවා පෙන්ට්හවුස් එකට ලී ගියුන්-යංග් එක්ක කතා කරන්න. ඒ දෙන්නා ගොඩාක් කිට්ටු හිතවත් කම් හදා ගන්නවා. ජපානෙදි සිද්ද වෙන සුදු වීම් එක්ක තවතවත් හූ ජූන් ලී ගියුන් – යංග්ට හිතවත් වෙනවා. සිදු වීම් මාලාවක් එක්ක කතාව තවත් ලස්සනයි. ඇත්තටම ලී ගියුන් යංග් ටිකක් විහිළු කාරියක්, ඇඟට පතට නොදැනෙන්න ජේ ජේ එක්ක කෙරෙන කතා බහ නම් හරිම රසවත්. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

3 comments

  1. සබ් එකට ගොඩාක් ස්තූතියි! ඉතුරු episode ටිකටත් ඉක්මණින් සබ් දෙමු!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. සබ් එකට ගොඩාක් ස්තූතියි! ඉතුරු episode ටිකටත් ඉක්මණින් සබ් දෙමු!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login