The title of the page
7.7
95

Dark Hole (2021) E11-E12 END Sinhala Subtitle | රාක්ෂයාට එරෙහි අවසන් සටන..! | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන්යාලුවො හැමෝටම ! ඔන්න පුරා මාසෙකට අධික කාලයක් තිස්සෙ ඔයාලට අරගෙන ආව සුපිරිම කතා මාලාවක අවසානය කරායි මේ එලැඹිලා තියෙන්නෙ.අද අරන් එන්නේ අපේ කතාමාලාවේ අවසාන කොටස් දෙක.

මෙතෙක් කතාව සාරාංශ කලොත් අලුතින් බලන අයට අව්ලක් නිසා ගිය සතියෙ අවසානෙ ගැනම අපි කතා කරමු.හ්වාසන් පරීක්ෂකතුමිය එක්ක ඉන්න සෙට් එකට රෝහලේ යකදුරුවරියට හවුල් වෙලා ඉන්න අය පහර දෙනවා.යකදුරුවරියට ඕන හැමෝම තමන්ගෙ යටතට අරන් රාක්ශයගෙ විශ්වාසෙ දිනාගන්නත් තමන්ගේ බලය වැඩි කරගන්න.

ඒ වගේම ගිය සතියේ හොයාගත්තා රාක්ෂයා කාගේහරි ඇගක් ධාරකය කරගෙන ඉන්නෙ කියලා.ඒ වගේම ඩොක්ටර් හදන්නෙ පරීක්ෂකතුමිය භාවිතා කරලා ප්‍රතිකාරයක් හොයාගන්න.නමුත් ඒක අසාර්ථක උනා වගේම එයත් රාක්ෂයගෙ පහර කෑමට ලක්වුනා.ඒ වගේම රාක්ෂයා නයිට්‍රජන් ගෑස් එකකට පහර දීමත් එක්ක ඒක රාක්ෂයගෙ දුර්වලකම විදියට හඳුනගත්තා.තවත් විශේෂයක් තමයි දිවිගලව ගත්ත කෙනෙක් කර්මාන්තශාලාවක ඉන්නව ඩ්‍රෝන් එකට අහු වුන එක.

ඉතින් ඒ කවුරු වෙන්න ඇත්ද ? ඇත්තටම ධාරකයා ඉන්නෙ කාගේ ඇගේද ? එහෙනම් මේ අවසාන කොටස් දෙකෙන් හැම ප්‍රශ්නෙකටම උත්තර හොයාගන්න.

ගිහින් එන්නම් හැමෝටම ස්තූතියි මේ ඩ්‍රාම එකට ඉවරෙටම සබ් ගේනකම් වෙබ් අඩවිය එක්ක රැඳිල හිටියට.ඒ වගේම මේදවස්වල අපේ සයිට් එකෙන් දෙන සියලුම ඩ්‍රාම එක්ක එකතු වෙන්න කියල ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් තවත් අපූරු ඩ්‍රාම එකකින් පසුවට හමුවන බලාපොරොත්තුවෙන්.හැමෝම පරිස්සමින් ඉන්න.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

11 comments

  1. Ishira
    Top Fan ⭐⭐⭐

    නියමයි මිතුර 💞💞 ela

  2. මේකට ඉවර වෙනකම් ඉක්මණින්ම සබ් දුන්නට ගොඩාක් ස්තූතියි සහෝ! පුළුවන්නම් තවත් OCN ඩ්‍රාමාවලට සබ් දෙන්න ! පුළුවන්නම් 2020 අවුරුද්දේ OCN එකේ telecast වෙච්ච ‘Team Bulldog: Off-duty Investigation’ කොරියන් ඩ්‍රාමා එකට සබ් දෙන්න සහෝ! ජය වේවා සහෝ!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් කරාට

  4. Thank you ඔක්කොම episodes වලට sub ඉක්මනින්ම දුන්නාට😍❤️ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න ඉක්මනින්ම හොදේ 🤗

  5. kavinda gamage

    සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  6. Thank You me Drama ekata sub dunnata Brother… awasanaya wenaknma drama eka baluwa

  7. Priyashan Jayarathna
    Cineru Family Member

    තෑන්ක්ස් ඉවර වෙනකල්ම සබ් දුන්නට 😍🔥

  8. Thank you සබ් එකට
    මේ වගේ කොරියන් සුපිරි එවාට සබ් කරනවට තැන්කු

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Thank you very much 🔥❤️❤️

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login