The title of the page
Snow Black (2021 Sinhala Sub
Snow Black (2021 Sinhala Sub
2.1

Snow Black (2021) Sinhala Subtitles | පළිගැනීම | සිංහල උපසිරැසි සමඟ

(Snow Black (2021 Sinhala Sub)  හායි කොහොමද යාලුවනේ අදත් ඔන්න ෆිල්ම් එකක් ගෙනාව ෆිල්ම් එක අයිති වෙන්නෙ Action කියන කැටගරි එකට හරි එහෙනම් ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට යමුකො..

★ Director:- Robert D. Parham
★ Writers:- Trey McIntosh, Robert D. Parham
★ Stars:- Sarah V. Buckner, Robert D. Parham, Ron Van Clief etc..
★ Category:- Action
★ Release Date:- 12 January 2021 (USA)
★ Country:- USA
★ Running Time:- 1h and 20min
★ IMDB Rate:- 2.1/10


හරි ෆිල්ම් එකේ ඉන්නවා සාරා කියල කෙල්ලෙක් එයා CIA එකේ වැඩ කරන්නෙ මෙයාට ඉන්නවා නංගි කෙනෙක් කෙන්‍යා කියල ඇය හදිසියේම මැරෙනවා මරණ පරීක්ෂනයෙන් කියවෙන්නෙ ඇය “සීඩ්” කියල මත්ද්‍රව්‍යක් මාත්‍රාව වැඩියෙන් අරගෙන කියල..ඒත් සාරාට මේ ගැන එක එක කෝණ වලින් සැක හිතෙනවා..අන්තිමට මෙයා හොයා ගන්නවා තමන්ගෙ නංගිට “සීඩ්” කවුරුහරි බලෙන්දීල කියල සාරා මේ අයගෙ පස්සෙන් ගිහින් එක එක්කෙනා ගානෙ මරන එක තමයි ෆිල්ම් එකේ වෙන්නෙ…එහෙනම් මම ගියා සුබ දවසක් තවත් සබ් එහෙකින් හමුවෙමු..


෴Aruna Darshana (MR_X)෴

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Silk Road (2021)

  3. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    මේකේ තියෙන කතාව නම් පට්ට බං. ස්තූතියි ඈ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login