The title of the page
Yes God Yes (2019) Sinhala Sub
Yes God Yes (2019) Sinhala Sub
6.4
93
76

Yes, God, Yes (2019) Sinhala Subtitles | ඇලිස්ගේ කතාව | සිංහල උපසිරැසි සමඟ

(Yes God Yes (2019) Sinhala Sub) ඉතින් ඔන්න මං අද සිනෙරූ උපසිරසි කණ්ඩායමත් එක්ක එකතු වුණා. මං අද මගේ පළමුවෙනි උපසිරසි නිර්මාණයත් අරගෙන තමයි ඔයාල ඉස්සරහට ඇවිත් ඉන්නේ. ඉතින් මගේ පලමුවෙනි උපසිරසි නිර්මාණය විදියට මං තෝරාගත්තේ Yes God Yes කියන සිනමා පටය. ඉතින් මේක ගැන කතා කලොත් මේක 2019 වර්ෂයේ එලි දැක්වුණු සිනමා පටයක්.

  • මේ සිනමා පටය  Karen Maine විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද එකක්. ඒ වගේම මේකේ ප්‍රධාන චරිතය Natalia Dyer විසින් රග දක්වනවා. මෙය ඇමරිකානු හාස්‍ය-නාට්‍ය චිත්‍රපටය ගණයට අයත් වෙන චිත්‍රපටයක්. මෙහි Nataliaට අමතරව Timothy SimonsWolfgang NovogratzFrancesca RealeSusan BlackwellAlisha Boe වැනි නළු නිලි කැලක් එකතුවෙනවා. ඒ වගේම මේ සිනමා පටය 2020 ඔක්තෝමබර් 2 ඉදල Netflix ‌හරහා නැරබිමේ අවස්ථාවත් ලබාදීලා තියෙනවා. ඉතින් Netflix හරහා බලනවනම් ඔයාලට සිංහල උපසිරසි එක්ක බලන්න බැරි බවත් මතක තියාගන්න.

ඉතින් කතාව පැත්තට ගියොත් මේක ඇලිස් කියන ගෑනු ළමයා වටා තමයි ගෙතෙන්නේ. ඒ වර්ෂ 2000 වගේ කාලයක. ඇලිස් කියන්නේ දැඩි මැදපෙරදිග සම-කතෝලික උසස් පාසලක ලිංගික අත්දැකීම් අඩු නමුත් ඒ පිලිබදව කුතුහලයෙන් යුත් ළමයෙක්. ඉතින් පාසලේ පියතුමා පංතියකදී ළමයින්ට කියලා දෙනවා විවාහයකින් තොර ඕනෑම ලිංගික ක්‍රියාවක් පාපයක් කියලා. අඩුම තරමේ ස්වයං වින්දනයේ යෙදිම පවා පාප ක්‍රියාවක් කියලා තාම පියතුමා කියන්නේ. ඉතින් මේ ගැන ඇලිස් හිතන්නේ මොනාද? කරන්නේ මොනාද කියලා දැනගන්න මේක ඔයාලා බලන්නම වෙනවා.

ඉතින් මේකට IMDb අගය 10න් 6.4ක අගයක් ලැබීලා තියෙනවා. ඉතින් මං හැමෝටම ආරාධනා කරනවා මේ සිනමා පටය මගේ උපසිරසියත් එක්ක නරබන්න කියලා. නරබලා අඩුපාඩු තියෙනවනම් කියන්න කියලා මට ඒ අඩුපාඩු හදාගන්න. ඉතින් එහෙනම් මං අදට නවතින්නම්. තවත් අලුත් උපසිරසියකින් අයෙත් හමුවෙමු. හැමෝටම බුදුසරණයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චවින්ද්‍ය හසාංජන ද සිල්වා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චවින්ද්‍ය හසාංජන ද සිල්වා

February 17, 2021


5
Total Subtitles

21 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සාදරයෙන් පිළිගන්නවා සිනෙරූ පවුලට මල්ලී. අතාරින්න එපා. දිගටම යං. ඉංග්‍රීසි ෆිල්ම්, සීරීස්වලට කට්ටිය අඩුවෙන් හිටියේ. ඔන්න දැන් හරි යාගෙන එනවා. එහෙනම් මුලින්ම 50වෙනි කඩයිමට වේගයෙන් යන්න හැකි වේවා කියලා සුභ පතනවා 1වෙනි එකේදිම.

    සීරීස් එකක් එහෙම කරන්න කැමති නම් අපේ බොස් සමිතේගෙන් මගේ විස්තර ඉල්ලන් කන්ටැක් කරගන්න සහෝ.

    • චවින්ද්‍ය හසාංජන ද සිල්වා

      ස්තූතියි අයියේ. දැනටමත් මං සිරිස් දෙකක් පටන් අරන් තියෙන්නේ… ඉක්මනින් ඒ ටිකත් දෙන්න හිතන් ඉන්නේ…

      ආයෙමත් ගොඩාක් ස්තූතියි අයියේ…

    • චවින්ද්‍ය හසාංජන ද සිල්වා

      ස්තූතියි අයියේ…
      මං දැනටමත් සීරිස් දෙකක වැඩ පටන් අරන් තියෙන්නේ….එක සීරිස් එකක්නම් දැනටමත් ඉවරවෙන්න ලගයි කරලා…

      ආයෙමත් ගොඩාක් ස්තූතියි අයියේ…

  2. Jaya weva machan good luck digatama yamu. Thanks sub ekata.

  3. Thanks jayawewa…!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Supun
    Cineru Family Member

    නියමයි සහෝ

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  7. පලවෙනි සබ් එක නේ?දිගටම කරමු!

  8. Shehan randika jayathunga

    elama thanks

  9. The Watch (2020) – Season 1, TRIBES OF EUROPA SEASON 1, Snowpiercer Season 02, Legacies – Season 3, wage Aluth TV Series Karanne neththe ai/

  10. Thank you brother

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login