The title of the page
Do Do Sol Sol La La Sol (2020) E05 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E05 Sinhala Subtitles
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E05 Sinhala Subtitles | රාත්‍රිය සහ සිහින | සිංහල උපසිරැසි සමඟ

පස්වන කොටස​​

හතරවන කොටස අවසන් වෙද්දි, ගු රා-රා, ජූන් ගෙ ගෙදර / පියානෝ විද්‍යායතනයේ ඉඳලා ගෙදර යන්නනේ හැදුවේ. ඒත් ඒ වෙලාවෙ තිබුණ වැස්සත් එක්ක වුණ විදුලි කෙටීම නිසා, රා-රා ජූන්ට ‘බායි’ කියනකොට ජූන්ට පරණ මතකයක් ඔලුවට එනවා. ඒක නිසා ඇතිවුණ කම්පනයත් එක්ක ජූන් රා-රාට යන්න එපා කියනවා ඒ මොකක්ද කියන එක ජූන් රා- රාට කියාවිද​?

කළින් කොටසේ රා-රා පියානෝ විද්‍යායතනයට ළමයි හොයන්න මේ කොටසෙත් මහන්සි වෙනවා. සමහරවිට මේ කොටසේදිවත් රා-රාගෙන් ඉගෙන ගන්න ළමයි ඒවිද​?

කතාව අබිරහස් පැත්තට යොමු වෙන විදිහේ එක් සිදුවීමකුත් වෙනවා. ඒ තමයි අබිරහස් ලෙස පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැල්ලට ගසාගෙන ඒම​. ඔහුගේ වොලට් එකේ තිබුණ​ ID එකේ තියෙන්නෙ ජූන් ගෙ නමයි. ඒ මළ සිරුර කාගේද​?

එතකොට යුන්පො නගරයේ ඉන්න රා-රා පිටුපසින් එන පුද්ගලයා කවුද​?

ඒ ඩෝඩෝසොල්සොල්ලාලාසොල් කියාගන්නෙ පුද්ගලයාමද​?

ඒ ඔක්කොම ප්‍රශ්නවලට පිලිතුරු මේ කොටසෙන් ලැබේවිද කියලා බලමු.

ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Thank you 🔥

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login