Do Do Sol Sol La La Sol (2020) E05 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E05 Sinhala Subtitles
7.4
97%

Do Do Sol Sol La La Sol (2020) E05 Sinhala Subtitles | රාත්‍රිය සහ සිහින | සිංහල උපසිරැසි සමඟ

පස්වන කොටස​​

හතරවන කොටස අවසන් වෙද්දි, ගු රා-රා, ජූන් ගෙ ගෙදර / පියානෝ විද්‍යායතනයේ ඉඳලා ගෙදර යන්නනේ හැදුවේ. ඒත් ඒ වෙලාවෙ තිබුණ වැස්සත් එක්ක වුණ විදුලි කෙටීම නිසා, රා-රා ජූන්ට ‘බායි’ කියනකොට ජූන්ට පරණ මතකයක් ඔලුවට එනවා. ඒක නිසා ඇතිවුණ කම්පනයත් එක්ක ජූන් රා-රාට යන්න එපා කියනවා ඒ මොකක්ද කියන එක ජූන් රා- රාට කියාවිද​?

කළින් කොටසේ රා-රා පියානෝ විද්‍යායතනයට ළමයි හොයන්න මේ කොටසෙත් මහන්සි වෙනවා. සමහරවිට මේ කොටසේදිවත් රා-රාගෙන් ඉගෙන ගන්න ළමයි ඒවිද​?

කතාව අබිරහස් පැත්තට යොමු වෙන විදිහේ එක් සිදුවීමකුත් වෙනවා. ඒ තමයි අබිරහස් ලෙස පුද්ගලයෙකුගේ මළ සිරුරක් වැල්ලට ගසාගෙන ඒම​. ඔහුගේ වොලට් එකේ තිබුණ​ ID එකේ තියෙන්නෙ ජූන් ගෙ නමයි. ඒ මළ සිරුර කාගේද​?

එතකොට යුන්පො නගරයේ ඉන්න රා-රා පිටුපසින් එන පුද්ගලයා කවුද​?

ඒ ඩෝඩෝසොල්සොල්ලාලාසොල් කියාගන්නෙ පුද්ගලයාමද​?

ඒ ඔක්කොම ප්‍රශ්නවලට පිලිතුරු මේ කොටසෙන් ලැබේවිද කියලා බලමු.

ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|398

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


27
Total Subtitles

4 comments

  1. තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *