The title of the page
7.1

Live Telecast (2021) Complete Season 01 Sinhala Subtitles | “සජීවී විකාශනය” | සිංහල උපසිරැසි සමග

(Live Telecast (2021) Complete Season 01 Sinhala Sub) Live Telecast (2021 ) “සජීවී විකාශනය” සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අදත් සිනෙරූ අපි ආවා සුපුරුදු පරිදි වීක් එන්ඩ් ස්පෙශල් එක අරගෙන ,හැමෝම දන්නවා ඇතිනේ උපසිරැසි කරනයේ පලවෙනි වතාවට “දමිල ටීවී සීරියස් ” වලට සිංහල උපසිරැසි අරගෙන ආවේ සිනෙරූ ඉතිං ඔන්න අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ එවැනිම දමිළ ටීවී සීරියස් එකක්………. 2021 පෙබරවාරි මස 12 වෙනිදා HD පිටපත් අන්තර්ජාලයට මුදා හැරුන මෙය කතාංග 7 කින් යුත් කතාමාලාවකි……..

Horror කැටගරියට අයත් මෙහි IMDB අගය 4.4/10 කි.Venkat Prabhu මහතා විසින් අධ්‍යක්ෂනය කරන ලද මෙහි රංගනයෙන් දායක වෙන්නේ එදිනෙදා දමිල සිනමාවේ අපේ නෙත ගැටෙන රංගන ශිල්පී ශිල්පිනියන් පිරිසක් තමා ……අපි බලමු ඒ අය කවුද කියලා 👇 👉Kajal Aggarwal (Jennifer MatheW-Jenny) 👉Anandhi (Kalai) 👉Yogi Babu 👉Premgi Amaren 👉Vaibhav Reddy 👉Daniel Annie Pope ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසකි මෙහි රංගනයෙන් දායක වේ………… කතාව ගැන නම් කියන්න යන්නේ නෑ මොකද පැය බාගෙ එපිසෝඩ් 7 ක් තියෙන්නෙ ඉතිං ඒ පොඩි කාලේ මම කතාවෙන් කියන්න ඕනෙ නෑනේ…..කියන්නෙ මෙච්චරයි Horror කැටගරියට අයත් පට්ටම සීරීස් එකක්……. එහෙනම් ලබන සතියෙත් මෙවැනිම කතාමාලාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා ………….. සටහන -: අශේන් මදුරංග ………..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් හැමෝටම

  2. Thanks saho complete season ekakma dunnata.🤩

  3. Thanks jayawewa…..!

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login