The title of the page
6.4
89

FreeRayshawn (2020) Complete Season Sinhala Subtitles | මත්ද්‍රව්‍ය බිස්නස් එකක් කළ හදියක් | සිංහල උපසිරැසි සමග (18+)

හායි කොහොමද ඔයාලට ඉතින් කාලෙකට පස්සෙ මම තවත් මිනි සීරියස් එකක් ගෙනාව,ගොඩ කාලෙකින් සීරියස් එකක් ගේන්නත් බැරි උනානෙ…මේ සීරියස් එක අයිති වෙන්නෙ Short, Crime, Drama කියන කැටගරි එකට Marc Maurino තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ අපි මේකෙ ස්ටෝරිය පැත්තට යමුකෝ එහෙනම්…

★Director: Marc Maurino
★Writer: Marc Maurino
★Stars: Laurence Fishburne, Stephan James, Jasmine Cephas Jones etc..
★Category: Short, Crime, Drama
★Number of Episodes: 15
★Release Date: 13 April 2020 (USA)
★Production Co: Second Line Stages, Sony Pictures Television
★IMDB Rate: 6.4/10


හරි එහෙනම් මේ සීරියස් එකේ ස්ටෝරිය මෙහෙමයි පටන් ගන්නෙ රේෂාන් කියලා කලු ජාතික ඇමරිකන් පොරක් ඉන්නවා මිනිහා කරන්නෙ ඩ්‍රග් බිස්නස් .දවසක් මෙයයි තව කස්ටමර් කෙනෙකුයි බිස්නස් එකක් කරනකොට එතනට පොලීසිය කඩා පනිනො.මේ කස්ටමර් විදියට පෙනී ඉදල තියෙන්නෙත් පොලිස් නිලදාරියෙක්මයි ඒ මුගෙ ඩ්‍රග් බිස්නස් එක අල්ලන්න .නොහිතූ විදියට පොලීසිය කඩා පාත් උනාම මිනිහා කොන්පියුස් වෙලා අර කස්ටමර් ගෙ වාහනෙන් මූ පැනල යනවා කෙලින්ම තමන්ගෙ ගෙදරට ඒක තමයි ඌ කරපු මෝඩම වැඩේ .කොහොමහරි පොලීසියත් මූව ෆලෝ කරල ගෙදරටම පන්නනවා ඉතුරු ටික වෙන්නෙ ඔය ගොඩනැගිල්ල ඇතුලෙ මිනිහා ඉන්නෙත් තනියම නෙවෙයි …එහෙනම් පොලීසියත් එක්ක මූ කොහොමද හැප්පෙන්නෙ කියල බලන්න සීරියස් එක බලන්න මේක 18+ කරන්න උනේ මේකෙ පාවිච්චි වෙන වචන ටිකක් සැර වැඩි නිසා නැතුව අහම මොනවත් නෑ ඈ…එහෙනම් තව සබ් එහෙකින් හමුවෙමු සුබ දවසක්…


≡Aruna Darshana (MR_X) ≡

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Shehan randika jayathunga

    thanks broo

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login