The title of the page
Pranaya Meenukalude Kadal (2019) Sinhala Subtitles
Pranaya Meenukalude Kadal (2019) Sinhala Subtitles
4.5
72

Pranaya Meenukalude Kadal (2019) Sinhala Subtitles | මත්ස්‍ය දූපතට සොයා ආ.. ආදරය | සිංහල උපසිරැසි සමඟ

    ❤️..Happy valentine’s Day..❤️

   ..സ്വാഗതം..

(Pranaya Meenukalude Kadal (2019) Sinhala Sub) ඔන්න ඒහෙනම් මම අද ආවේ තවත් ලස්සනම ලස්සන මලායාලම් රස කියා පාන සුන්දර රෑප රාමු වලින් කැටි වුණු 2019 වසරේ තිරගත වුණු Pranaya Meenukalude Kadal චිත්‍රපටයේ උපසිරැසත් එක්ක..

Drama – Romance කැටගරියෙන් නිකුත් වූ මෙම චිත්‍රපටය පෙබරවාරි 14 දිනට යෙදෙන ආදරණියන්ගේ දිනය වෙනුවෙන් cineru.lk උපසිරැසි අංශය විසින් නිකුත් කරන ලදි….

Cast – අජ්මාල් : Gabri Jose
            ජැස්මින් : Riddhi Kumar
            අයිද්රු : Vinayakan
            බීවී නූර්ජහාන් : Padmavati Rao
            අන්සාර් : Dileesh Pothan
            සුල්ෆත් : Sreedhanya
  

අජ්මාල් කියන්නේ නළුවෙක් වෙන්න දඟලන මෝහන්ලාල්ගේ චිත්‍රපටි වලට පිස්සු වැටුන හිතුවක්කාර කොල්ලෙක්.. මෙයාගේ පසුබිම බෝට්ටු හදන වඩු කාර්මික පවුලක ඉන්න එකම කොල්ලා, යන යන තැන කෙල්ලන්ට බැල්ම දාන සැබෑ ආදරයක් සොයන උන්මන්තිකයෙක්..

ජැස්මින් තමයි අපේ කතාවේ රැජිණ දූපතේ හිර වෙලා ඉන්න පුංචි කුමාරිකාව. මුහුදේ කොරල් පර අතරේ කිමිදෙන්න දක්ෂ දුටුවන් වෂී කර ගන්න රෑ සපුවක් තියෙන සුන්දර කෙල්ල.. මෙයාගේ අම්මයි ආච්චියි කරපු වැරදි නිසා අපේ කුමාරිකාවට දූපතෙන් පිටතට යන්න දෙන්නේ නැතුව තහංචි දාලයි තියෙන්නේ..

අයිද්රු නොහාත් හයිඩර්, මෙයාගේ අම්මා මෙයාව බිහි කරලා තියෙන්නේ මුහුද ඇතුලෙදි. ඒ කියන්නේ මුහුද ජීවතේ කර ගත්ත බීවුම්මට විතරක් කීකරු මේ මනුස්සයා දුපත වෙනුවෙන් පන උනත් දෙන්න ලෑස්ති නූගත් චරිතයකි.

බීවී නූර්ජහාන් ⁣බීවුම්මා, දැනට අරක්කල් පවුලේ උරුමක්කාරයා නොහොත් රැජින. අතීතයේ එයාගේ ආදරෙන් පරාද වෙලා තමන්ගේ   දුවව තනියම හදා ගෙන ඒ දුව කරපු වංචාව හිතේ හිර කරගෙන උමතුවෙන් සිටින කාන්තාවක්.

අන්සාර් කියන්නේ ජැස්මින්ගේ හැමදේට ඉන්න එකම ගුරුවරයා. මේ දූපතේ ජැස්මින් විස්වාස කරන එකම පුද්ගලයා. මෙයා කරන වැඩ ටික බලන්න චිත්‍රපටිය බලන්නම වෙනවා හොදේ!!!.
       
සුල්ෆත් ජැස්මින්ගේ අම්මා.. අම්මට හොරෙන් කසාද බැදලා එයත් එක්ක දූපතට එද්දි එයාගේ මහත්තයා නැති වෙච්ච කණවැන්දුම් උන වෛද්‍ය වරියක්.

චරිත ටික ගැන කෙටියෙන් හැඳින්වීමක් කරා හැබැයි මම කතාව කියන්නේ නම් නෑ. මොකද මේක බලන්නම ඕන කතාවක්…❤️☺️

  චිත්‍රපටි පිස්සගෙයි, දූපතේ කුමරියගෙයි
1. ආදර කතාවට මොකක් වෙයිද?
2. අයිද්රු අජ්මාල්ව මරයිද?
3. සුල්ෆත් ⁣ඇත්ත දැන ගනියිද?
4. ජැස්මින්ට පේමය අහිමි වෙයිද?
5. අන්සාර් නටන පිස්සුව මොකක්ද?
6. බීවුම්මා නටන නාඩගම මොකක් වෙන්න ඇත්ද?

මේ සිනමා සිත්තම බලලා මට ⁣උත්තර දෙන්නම වෙනවා..🙏

එහෙනම් සුභම සුභ ආදරවන්තයන්ගේ දවසක් වේවා❤️

අදට මම සමු ගන්නවා ආපහු මේ වගේම සුන්දර සිනමා සිත්තමකින් හමුවෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමු ගමි..🙏ස්තූතියි…☀️☀️👌❤️

     ☀️StayTuned with cineru.lk👌

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

9 comments

  1. Aruna Darshana
    Cineru Family Member

    එල බ්‍රො ♥

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. රංගික සිනෙත් කාරියවසම්

    නිිම වැඩක්ය සහෝ. අඩුවට තිබු සබ් එකක්. ජයම වේවා ඔබට

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thank youuuuuu ❤️❤️❤️❤️❤️❤️

  6. brother video copy 1 hoyaganna nane https://tvseriesandmovies.co/ eke.
    sub 1ta sthuthi

  7. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි මචෝ 😍🔥

  8. මයිකි

    තැන්ක්ස් මරු කතාවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login