The title of the page

Mr.Queen (2020) E05 Sinhala Subtitle | නැවතත් පරණ ජීවිතයට | සිංහල උපසිරැසි සමඟ

නම: Mr. Queen/ No Touch Princess/ Queen Cheorin 
Hangul: 철인왕후
අධ්‍යක්ෂක : Yun Seong-Sik
පිටපත: Park Kye-Ok, Choi A-Il
විකාශය වන නාලිකාව: tvN
කොටස් ගණන:20
විකාශනය ආරම්භය:2020 දෙසැම්බර් 12
කතාව……….
වර්තමානයේ, ජන්ග් බොන්ග් හ්වාන් කියන්නේ, President’s Blue House හී සේවය කරන සූපවේදියෙක්..
ඔහුගේ ආත්මය එක් දවසක ජෝසන් රජ සමයේ සිටින රැජිනක් වන කිම් සෝ යොන්ගේ ශරීරය තුලට ඇතුළු වෙනවා.
ඔන්න ඔය මූලික කතාව පාදක කරගෙන තමා කතාව ගලාගෙන යන්නේ.
හදිස්සියේ කාර්‍ය බහුල වෙච්ච හින්දා සබ් එක පරක්කු උනා.ඊලග කොටස ඉක්මනටම අරගෙන එන්නම්.
😊😊
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

16 comments

  1. Ammo Thanks a lot….denakam balan hitiye

  2. Niyamai❤️❤️

  3. ඉවසිල්ලක් නැතුව හිටියේ සබ් එක දෙනකල්. 😥 අමන්දා.. ඔයාව හොයන් ගෙදරට එන්න හිතුන වාර එමටයි. ❤ ආදරෙයි 😘
    මේක මෝටිවේශන් එකට

  4. මරු .🤩💡

  5. Thank you😍😍😍 dawas gank bln hitiya enkam 💖💖

  6. තෑන්ක්ස් සබ් එකට අයියා…❤️❤️❤️ අනේ ඉතිරි කොටස කවදටද…

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. ආසාවෙන්ම එනකන් බලන් ඉන්න එකම සබ් එක තමයි මේක…

  9. ආසාවෙන්ම බලන් ඉන්න එකම සබ් එක.

  10. දවසකට දෙතුන් වතාවක් ඇවිත් බලනවා සබ වැටිලද කියලා.. තෑන්ක්ස් අක්කෙ.. 6 වෙනි එපියටත් ඉක්මනින්ම දෙන්න…❤️🙏

  11. Achi
    Top Fan ⭐⭐⭐

    අම්මෝ ඇති යාන්තම් දිලා 😍

  12. Achi
    Top Fan ⭐⭐⭐

    අම්මෝ මේ කොටස පට්ට 😍😂….
    ඊලග එක ඉක්මනට දෙන්නකෝ අෆ්ෆා..
    ඉවසුමක් නෑ…
    සබ් නැතුව බලන්නම් හිත ඒත් බෑ…
    🙊

  13. හය කොටස දාන්නේ නැද්ද දෙයියනෙ…😭😭😭

  14. අනේ දෙයියනේ සබ් නැද්ද දාන්නේ…😭😭😭😭 දැන් නම් ඉන්ග්ලිශ් සබ් එක්කම බලනවා…

  15. Sub ekata thanx

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login