The title of the page
Sweet Home (2020) E05 Sinhala Sub
Sweet Home (2020) E05 Sinhala Sub
7.4
97

Sweet Home (2020) E06 Sinhala Subtitles | සොම්බි ! | සිංහල උපසිරැසි සමඟ

(Sweet Home (2020) E06 Sinhala Sub)කින්ඩම් බලපු අයනම් දන්නවා ඒකෙ තියෙන ත්‍රිල් එක.. හිතාගන්නකො මේක කින්ඩම් වල අළුත් වෙනස්ම වර්ශන් එකක් කියලා..Kim Carnby සහ Hwang Young Chang ශිල්පීන් දෙදෙනා විසින් එක්වෙලා නිර්මාණය වෙච්ච Sweet Home webtoon එක ඇසුරෙන්

Netflix ආයතනය මේකේ Live Action ඩ්‍රාමා එක  2020 දෙසැම්බර් 18  release කලා. නම Sweet Home උනාට කතාව නං Sweet නෑ කියලා බලපු අයනම් දන්නවනේ.. 

එහෙනම් කුතුහලය උපරිමයට තියාගෙන ඊළඟ ටිකත් බලමු.. හිතන්නෙ නැති දේවල් වීමේ සම්භාවිතාව උපරිමයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තත්සරා කොඩිතුවක්කු සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තත්සරා කොඩිතුවක්කු

December 24, 2020


10
Total Subtitles

6 comments

  1. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. බොහොම ස්තූතියි

  4. Thanks. …….good luck. ……..

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. කනිෂ්ක

    බොහොම ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login