පහුගිය කොටසේ මරණයක් සිද්ධ වෙලා ලොකූ අවුලක් වෙනවානේ.. ඒකේ ප්‍රධාන සැක කාරයි වෙන්නේ ලී ටේ ඕ.. ඒකට සාක්කි හම්බෙනවා.. මෙදා පාර සන් වූ ගේ ප්ලෑන් එක හරි ගියේ නෑ.. හදිසියෙම සිද්ධ වනු දෙයක් හින්දා.. ටේ ඕ.. ඩා කියුං එක්ක අවුල් වෙනවා.. මොකද ටේ ඕව නොසලකා හැරපු නිසා..
කොහොම හරි මේ ඔක්කොම හරි යන්න මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා.ජේ හියුක්ට හදිසියෙම ආදරේ කියන්නේ ඔක්ෂිජන් වතුර වගේ දැනිලා.. ජී සන්වු ගැන මාරම දුකක් දැනෙනවා වගේම ඩා කියුංවා ගැන එපාම වෙනවා.. ඒ වගේම ඉතාම සංවේදී අවස්ථාවලුත් තිනෙවා. ජී සන් වූ හරිද? වැරදිද?
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 9, 2020
තෑන්ක්ස් සබ් එකට
Thanks jayawewa….!