The World of the Married (2020) E12 Sinhala Subtitles
The World of the Married (2020) E12 Sinhala Subtitles
8.1
94%

The World of the Married (2020) E12 Sinhala Subtitles | හදිසියෙම සිද්ධ වුනු දෙයක් | සිංහල උපසිරැසි සමඟ

පහුගිය කොටසේ මරණයක් සිද්ධ වෙලා ලොකූ අවුලක් වෙනවානේ.. ඒකේ ප්‍රධාන සැක කාරයි වෙන්නේ ලී ටේ ඕ.. ඒකට සාක්කි හම්බෙනවා.. මෙදා පාර සන් වූ ගේ ප්ලෑන් එක හරි ගියේ නෑ.. හදිසියෙම සිද්ධ වනු දෙයක් හින්දා.. ටේ ඕ.. ඩා කියුං එක්ක අවුල් වෙනවා.. මොකද ටේ ඕව නොසලකා හැරපු නිසා..

කොහොම හරි මේ ඔක්කොම හරි යන්න මාස්ටර් ප්ලෑන් එකක් ගහනවා.ජේ හියුක්ට හදිසියෙම ආදරේ කියන්නේ ඔක්ෂිජන් වතුර වගේ දැනිලා.. ජී සන්වු ගැන මාරම දුකක් දැනෙනවා වගේම ඩා කියුංවා ගැන එපාම වෙනවා.. ඒ වගේම ඉතාම සංවේදී  අවස්ථාවලුත් තිනෙවා. ජී සන් වූ හරිද? වැරදිද?

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|127

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


25
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thanks jayawewa….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *