දෙමව්පියෝ දෙතැනක ඉද්දි ළමයින්ට මොකද වෙන්නේ කියලා හොඳින් බලාගන්න පුළුවන්. මීට කලින් ජුං යන්ග්හි පංතියේ ළමයින්ගේ බඩු හොර කම් කරනවා නේ.. ඒකේන් තේරෙන්නේ එයා හැමෝගෙන්ම සියුම්ව පලි ගන්න හිතනවා. ඉතිං මේ සැරේ ඉන් එහාට ගිහින් ප්‍රචන්ඩ ක්‍රියා කරන්නත් එයා පෙළඹෙනවා..
අම්මා නැති තැන වතුර උගුරක්වත් බොන්න හිතක් ඇත්තටම මේ පුංචි පුතාට නෑ. ඒ තරම් අම්මට ආදරෙයි. ඒක ජුං ඇරෙන්න වෙන කවුරුවත් දන්නේ නැ.. අම්මෙක් අප්පෙක් දරුවන්ගෙ දඩබ්බර කම් වලට මූණ දෙන්නේ කොහොමද කියලා හිතන්න අමාරුයි. ඩා කියුං එයාගේ වැරැද්ද පිලි ගනීද? එයා මොනවද කරන්නේ.. ජී සන්වූ මොනවගේ තීරණයක් ගනීවිද?
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 9, 2020
Arang and the Magistrate ekata sub dennako
තෑන්ක්ස් සබ් එකට