The title of the page
The World of the Married (2020) E14 Sinhala Subtitles
The World of the Married (2020) E14 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E14 Sinhala Subtitles | සුවිශේෂිම කොටසක් | සිංහල උපසිරැසි සමඟ

අපි මුලින්ම දැක්කා Ji Sun Woo කියන දොස්තර වරිය රෝහලේ සහකාර අධ්‍යක්සක වරිය විදියටත් රෝහලට මොන තරම් සේවයක් කරනවද කියලා. රේහලේ නිති අනුව ඇය විසින් රෝහලේ වෛද්‍ය වරයෙක්ව සේවයෙන් ඉවත් කළා. එයා ඒ වෛද්‍ය වරයා තරහෙන් යන්නේ Ji Sun Woo වෛද්‍යවරියට අභියෝග කරලා. අවසානේ මේ වෙනකොට වෛද්‍ය තුමිය හැම අතින්ම දුර්වල වෙලා මානසික පීඩනය නිසාම එයාගේ ජීවිතෙත් එයාට එපා වෙලා.

ඩා කියුං හැමෝටම කියලා තමන් ජුන් යං හොඳ අම්මා කෙනෙක් වෙනවා ජෙනිට වගේම කියලා. සුළු දේකට යක්ෂණියක් වෙනවා. ජුන් යන් ගන්න තීරණය ගැන හිතන්න දෙයක් නෑ. කතාවෙ තවත් සුවිශේෂිම කොටසක් තමයි මේ තියෙන්නේ. මිස් කරන්න එපා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක් සබ් එකට

  2. Thanks jayawewa…..!

  3. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

  4. sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login