The title of the page
Tiny Giants 3D (2014) Sinhala Subtitles
Tiny Giants 3D (2014) Sinhala Subtitles
7.9
64

Tiny Giants 3D (2014) Sinhala Subtitles | අඟල් හයේ වීරයෝ | සිංහල උපසිරැසි සමඟ

(Tiny Giants 3D (2014) Sinhala Sub) අපි සාමාන්‍යයෙන් අඩි 6ක් විතර උසයිනේ. හැබැයි අපිට වඩා ලොකු සත්තු කොච්චර ලෝකේ ඉන්නවද? නිකන් සරලව ගත්තොත් අලියා මස් මාලු නොකන ඔරිජිනල් වෙජිටේරියන් යෝධයෙක්. ඒත් මස් මාලු පවා කන මිනිස්සු සෑහෙන්න බයයි අලියට. ඇයි ඒ?? මං නම් හිතන්නේ ඒ උගේ සයිස් එක නිසා, නේද?

හරි එහෙනම් අඟල් 6ක් උස සතෙක්ට ලෝකේ කොහොම ඇද්ද? ලේනෙක්ට, මීයෙක්ට එහෙම! අනික එයාලට කොච්චර අභියෝග ඇත්ද? ජීවිතේ කොච්චර අමාරු ඇතිද? හිතුවේ නෑ නේද මෙච්චර කාලෙකට? හරි ඔන්න අද අරන් බලන්න. හිතන්න. පොඩ්ඩක් කල්පනා කරන්න අපි කොයි තරම් වාසනාවන්තද කියලා! මේක BBC Earth ටීම් එක හදපු වාර්තාමය චිත්‍රපටියක්. මේකේ YTS ගන්නවා නම් 1080p කොපියම ගන්න. මොකද ස්පීඩ් එක වගේම රූප එහෙමත් පට්ට ලස්සනයි එතකොට. හරි එහෙනම් අරන් බලන්න, ඊට කලින් කරන්න ඕනේ දේ දන්නවනේ? :::: කමෙන්ටුවක් ලියන්න ::::

මම සෑහෙන්න අසනීපෙන් ඉන්නේ මේ ටිකේ. ඒ අස්සෙත් මට හයියක් වෙලා ඉන්න මගේ ලක්ෂ්මිටත්, මගේ සදහම්ටත් ගොඩක්ම පිං. එයාලා නැත්නම් සබ් හීනයක් තමයි. සමිතේ බොස් ඇතුලු සිනෙරූ ටීම් එකටත් ගොඩක්ම ස්තූතියි. එහෙනම් තව එකකින් එනකන් අපි ගියාවේ. හැමෝටම බුදු සරණ, සඟ සරණ, සදහම් සරණ ලැබේවා!!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

7 comments

  1. Tanks for sub…get well soon

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්කස් සහෝ

  3. Thank You Thank You!!!!!! puluwannan Seven Worlds, One Planet ekatat sub danna saho

    • චානක තිලංක

      හා හා අගල් හයේ විරයොත් ගෙනාවේ නේ මරු මරු

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    මේක නම් කලින් බලල තියනව හැබැයි.. ඒත් බොහොම ස්තූතියි දර්ශන අයියා 🙂❤️…
    ජය වේවා.! ඒ වගේම ඉක්මනින් සනීප වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා 👊👊👊

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login