The title of the page
The World of the Married (2020) E15 Sinhala Subtitles
The World of the Married (2020) E15 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E15 Sinhala Subtitles | පිට පිට වෙන දේවල් පුදුම හිතෙනවා | සිංහල උපසිරැසි සමඟ

Da-Kyung දුර දිග නොහිතා නොකරපු වරදකට අහිංක Joon-Young සේරම අහන් ඉද්දි හොඳටම බනිනවා. ඒක ඉවසන්න බැරිතැන Joon-Young කියනවා එහෙම දෙයක්කලේ නෑ කියලා. අවසානෙදි එයාට තාත්තා කවදාවත් නැතුව අත උස්සනවා. තාත්තත් Joon-Young ට තරම් Jennyට ආදරේ කරනවා මං දැකලා නම් නෑ. කෙහොම වුනත් ජීවිතේ නැති කර ගන්න ගිහින් අන්තිමටම බේරුණ Joon-Young අම්මට  Ji Sun Woo ට ඇහෙනවා පුතා කතා කරනවා.

එයා බලද්දිත් පෝන් එකේ බැට්රිත් බැහැලා. එයා කතා කරනවා පුතාට. පුතා අවුලෙන් ඉන්නේ. එයා කියනවා එක්ක යන්න කියලා. අම්මා එනවා. Da-Kyung පරල කරන්න පළවෙනි උණ්ඩය පාවිච්චි කරනවා බැරිම තැන. පිස්සු වැටිලා හිටිය Da-Kyungව මෙල්ල කරන්න වගේම Lee Tae-Oh පාලනය කරන්නත්  Ji Sun Wooට පුළුවන් වෙනවා. මුලින්ම කිව්වා වගේ Ji Sun Wooවූ ගේ මොලේ හරිම ක්‍රියා කාරී.. මං හිතන්නේ පුතාට ගහපු එකේ පලිය එයා ගන්නවා. පිට පිට වෙන දේවල් පුදුම හිතෙනවා. බලන්න. තව එක කොටසයි තියෙන්නේ කතාව ඉවර වෙන්න….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. බොහොම ස්තුතියි සබ් එකට

  3. sub ekata thank you akke !!!

  4. sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login