The title of the page
The World of the Married (2020) E16 Sinhala Subtitles
The World of the Married (2020) E16 Sinhala Subtitles
8.1
94

The World of the Married (2020) E16 Sinhala Subtitles | ජිවිතය | සිංහල උපසිරැසි සමඟ

Da-Kyung ගොඩාක් තරුණ කෙනෙක්. Lee Tae-Ohට පණ වගේ ආදරේ කළා. ඒත් එයා සහමුලින්ම Lee Tae-Ohව අමතක කරන්න දැඩි තීරණය ගත්තා. ඒ වංචාවට දෙන දඬුවම වෛරය. පණ වගේ ආදරේ කරලා චපල කම් කරද්දි නම් ජීවිතේ එපාම වෙනවනේ. අවසානෙට Lee Tae-Oh පුතාට කියනවා. ඔයා අප්පා වගේ හැදෙන්න එපා. මේ ලෝකේ වටිනාම පුද්ගලයා ඉන්නවා නම් ඒ ඉන්නේ ඔයා ලඟ. එයාව අමතක කලොත් මං වගේ මෝඩයෙක් වෙයි. ඔයාට අමතක නම්  ඔයා ගැන ගොඩාක්ම සැලකිලිමත් වෙන, ආදරය කරන, කෙනෙක් ඔයාට නැති වෙයි. Ji Sun Woo පඨාචාරාවක් වගේ වෙයිද? Joon-Youngව බලා ගන්න සියළු දෙයින් ඈත් වෙලා එයා ගෙදරටම වෙලා ඉන්නවා. Joon-Young උපරිම ආදරේ කරණ අම්මා කෙනෙක් වගේම යාළුාවක් වගේ වෙනවා. Joon-Youngත් අම්මට වෙනදා වගේ නැතුව උපදෙස් දෙන වැඩිහිටියෙක් වෙනවා. අන්තිමටම කෙල්ලෙකුත් ඉන්නවා. අන්තිමටම Joon-Young දෙමව්පියන් අතර  ලොකූ ප්‍රශණයක් වෙනවා.

කතාව ඉවර වෙනකල් බලන්න.අපට ගන්න දේවල් ගොඩාක් තියෙයි. තරුණ ජිවිත කසාද බඳින්නේ කිසිම අවබෝධයක් නැතුව සමහරු. බැන්ඳට වඩා ඉක්මනටම ලිහනවා. ඉතිං දවසක දරුවෝ අසරණ වෙනවා. මේ එක කතාවක් විතරයි. අපි අතර තවත් මෙවන් කතා දස දහස් ගුණයක් ඇති. ස්තූතීයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

6 comments

  1. ඔක්කොම episodes වලට sub ගෙනාවාට බොහොම ස්තූති❤

  2. ස්තූතියි මේ වගේ ලස්සන කාන්තාවක Subtitles දුන්නට

  3. Thanks jayawewa…..!

  4. සීසන් එක ඉවර වෙනකන්ම සබ් ටික දුන්නට බොහොම ස්තූතියි ! ❤️

  5. sub ekata thanks

  6. Thank you. මේකට සබ් දුන්නට.. 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login