The title of the page
Zombie Detective (2020) E03-E04 Sinhala Subtitles
Zombie Detective (2020) E03-E04 Sinhala Subtitles
7.5
98

Zombie Detective (2020) E03-E04 Sinhala Subtitles | ගමට සොම්බියෙක් ඇවිත්!!!! | සිංහල උපසිරැසි සමග

(Zombie Detective (2020) E03-E04 Sinhala Subtitles) ඔන්න මම උපසිරස ගන්වපු පලමු කොරියන් සීර්ස් එකෙ උපසිරස ඇරන් ආවා . මේකෙ පලවෙනි එපිය ඒ කියන්නෙ 1-2 විසූ අක්කා තමා සබ් කරෙ . කෝම හරි එයා සබ් එක ගහලා .

කෝම උනත් සබ් එකෙ අඩු පාඩු නම් ඇති කියවන දේ මෙලො දෙයක් නොතෙරි ගහපු සබ් එකක් මේක . ඒ නිසා මෙ සබ් එකෙ තියන අඩු පාඩු වලට මුලින්ම සමාව ඉල්ලලා තමා දෙන්නෙ .

කෝම හරි මම අද ලබා දෙන්නෙ 3-4 එපිසෝඩ් වල උපසිරස මෙකෙ කතාව නම් කියලා වැඩක් නෑ . හෙල්මට් එකෙන් කෑවට පස්සෙ දෙන ආතලුයි ගොඩක් ආත්ල් තියෙ . අමුතුම ඩාන්ස් එකකුත් පෙන්වයි මේකෙ . කතාව බලන්නම ඕනෙ රසෙ ගන්න .සීරියස් මූඩ් එකෙන් බැලුවොත් උතුර දකුන මාරු වෙන්න පුලුවන් බලගෙන .

කෝම හරි සැන්ටගෙ සීන් එක නිසා වෙන අකරතැබ්බෙකුත් පෙන්වනවා මේකෙ .කෝම හරි මේ සිරිස් එක තමා මම ගහන අන්තිම කොරියන් සීරිස් එක 😂😂😂  අයෙ නම් අම්මො එපා .😂😂  (කවදා කාපු ටකරන්ද ?) බාර ගත්ත උපසිරස ලබා දෙන්නම ඕනෙ නිසා දෙන්නෙ මේක .

කෝම හරි ඊලග එපිය  ඉක්මනින් ලැබෙන්න සලස් වන්නම් ඔයාලට .

උපසිරසෙ අඩුපාඩු වලට සමා වෙන්න කියලා මම ඉල්ලනවා .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විදුර දිල්ශන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විදුර දිල්ශන්

April 12, 2019


16
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. ස්තුති සහෝ

  3. Thanks

  4. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ස්තූතියි විදුර සහෝ

  5. විදුරයෝ හැගීමෙන් ගහපන් සබ!කම්මැලියා

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. can you make demon slayer anime subtitles ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login