The title of the page
Zombie Detective (2020) E01-E02 Sinhala Subtitles
Zombie Detective (2020) E01-E02 Sinhala Subtitles
7.5
98

Zombie Detective (2020) E01-E02 Sinhala Subtitles | ගමට සොම්බියෙක් ඇවිත්!!!! | සිංහල උපසිරැසි සමග

(Zombie Detective (2020) E01-E02 Sinhala Subtitles) මේ දවස් වල හැමෝම වගේ අග්‍රා,  The last empress බලනවා ඇතිනේ. නා වංග් ශික්/චන් වූ බින් ට ඉන්න කඩවසම් Choi Jin hyuk රංගනයෙන් දායක වුණු මෑතකදී ගොඩක් ජනප්‍රිය වුණු කොරියානු ටෙලි සිත්තමක්‌ තමයි Zombie Detective කියන්නේ..

කොටස් 24ක්‌ ලෙස රූපවාහීනියෙ විකාශය වුණත්, එක කොටසක් පැයකට ආසන්න කාලයක් දක්වා දීර්ග කෙරුණු කොටස් 12කින් තමයි අපි ඔබ‍ට මෙය පිරිනමන්න සුදානම් වෙන්නේ… අපි ඔයාලට අරන් එන එක විනාඩි 58ක පමණ කොටස ඇතුලේ විනාඩි 30 කොටස් 2ක්‌ අන්තර්ගත වෙනවා. පටලවගන්න නිසා අපි කොටස S01 E01-02 විදියට අංක කරලා දෙන්නේ..ඒ විදියට අවසාන කොටස E23-24 විදියට ඔයාලට ලැබේවි..

කතාව ගැන කිව්වොත් මේක Comedy ශානරයට තමයි අයත් වෙන්නේ. Last empress එකේ chan woo bin ගේ පෞර්ශත්වයට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි මේකේ Jin Hyuk නිරුපනය කරන්නේ.. ඒක තමයි රංගනයේ දක්ෂතාවය ඉතිං.. ගොන්ග්‍රිම් පළාතට යාබද කන්දක් අසලට රෝහල් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අපරාධයක් සිදු වෙනවා. ඒ අතර අවුරුදු 4කට පමණ කලින් වෛරසයක් සදහා නිපදවූ එන්නත් වගයක්ද වල දාල තිබිලා පොලිසියට හම්බවෙනවා. ඒ වගේම Gong Seon Ji කියන්නේ මාද්‍යවේදිනියක් විදියට “මිනිත්තු 7න් පතුලටම” කියලා මාද්‍ය ආයතනයක් එක්ක වැඩ කරන තරුණියක්..සියොන් ජි ගොඩක් මහන්සි ගන්නේ ගිය අවුරුද්දේ නත්තල දවසේ අතුරුදහන් වුණු සැන්ටාගේ අතුරුදහන් වීම ගැනයි, ඒ දවසෙම පැහැර ගෙන ගොස් ඝාතනය කළ පුංචි දරුවෙක් ගැනයි.. ඒ අතරේ අර චෝවියොල් කන්ද අසල වනන්තරේට යාබදව තමන්ට මොකක්ද වුනේ කියලාවත් දන් නැති තරුණයෙක්ට සිහිය එනවා.හැබැයි එයා තව දුර‍ටත් මනුස්සයෙක් නම් නෙමේ……

එහෙනම් මේ කතා මාලාවේ පළවෙනි කොටස නරබලා එන්නකෝ..

වැදගත් කාරනාවක්‌ විදියට කියන්න ඕන සමහර තැන් වල හාස්‍ය රසය ආරක්ෂා වන විදියට ඒ සිංහල උපසිරැසි ගන්වන්න මං ලොකු උත්සහයක් දරුවා..සමහරු ඉන්නවනේ සිංහල උපසිරැසි වල ඇද පලුදු හොයන ඒ නිසා කලින්ම දැනුවත් කළා..

මේ කතා මාලාවට 98%ක ගුගල් යූසර්ස් රේට් එකක් ලැබිල තියෙනවා.පළමු කොටස කොරියාවේ විකාශය වුනේ 2020 සැප්තැම්බර් 21.

ප්‍රධාන නළු නිලියන් ලෙස Choi Jin hyuk, Park Ju hyun, Kwon Hwa Woon, Yoo Jae Seok, Hwang Bo Ra, Lee Jong Ok හා Ahn Se Ha ඇතුළු තවත් බොහොමයක් රංගන ශිල්පීන් දායක වෙලා තියෙනවා..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

23 comments

  1. Supirima ekak thamai

  2. Amanda kariyawasam

    ලැප් කඩාගෙන ගහපු සබ් එක 😁
    නියමයි ඈ…👍👍

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    වැලන්ටයින්, සුපිරි ඈ
    🚬🚬🚬🚬🚬🚬🚬🚬

  4. Thank you.. aluth series ekak.. jaya wewa!! Bs!!

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. ගොඩක් ස්තුති උපසිරසියට

  7. කොරියානු කතා මාලාවක් ගෙනාවට thank you❤ ඉක්මනින්ම අනිත් කොටස් ටිකත් දෙන්න

  8. a piece of your mind මේ සීරීස් එකටත් සබ් දෙන්නකෝ 🙏❤️

  9. WEB-DL|540p|262.01 MB

    oka witharane pennanne download wala download karana button nane

  10. dewani sub eka nane

    • 01-02 කොටස් දෙකම එක කොටසක් විදියට දීලා තියෙන්නේ,ඔක්කොම අපි දෙන්නේ කොටස් 12යි..ඒ එක කොටසක පැය භාගේ කොටස් 2ක් තියෙන නිසා අපි මේ විදියට අංක කළේ..

  11. tanx sub eka dunnta

  12. Deweni sud eka add krnne kohomd 😒

    • සබ් දීලා තියෙන්නේ කොටස් 24 ක් විදියට තියන එපි වලට..ඒ එපි වලට තමයි සබ් එක ගැලපෙන්නේ..

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  14. Krishani
    Cineru_users

    Thank you 💜️💐💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login