The title of the page
8.7
98

Start-Up (2020) E13-E14 Sinhala Subtitle | සිත් රිදවන පසුතැවීම් | සිංහල උපසිරැසි සමඟ

සුපුරුදු විදිහටම අදත් Start Up කතාමාලාවේ කොටස් දෙකක සිංහල උපසිරස අපි අරගෙන ආවා.ගිය සතියේ කොටසේදී නම් ඩෝ සන් ඇමරිකාවේ යන්න තීරණයක් කලා වගේම සියෝ ඩල් මී ඉන්ජේ සමාගමේ සම්මුඛ පරීක්ෂනයට සහභාගී උනානේ.

වැඩි කතා නැතුව අද මොකද වෙන්නේ බලමු එහේනම්.

තව කොටස දෙකයි තියෙන්න්නේ ඒකේ උපසිරසත් ඉක්මනටම අරගෙන එන්නම්.ඒවගේම කියන්න ඕනේ 2020 Asian Artist Award උලලේදී Kim Seon Ho මෙම නාට්‍ය වෙනුවෙන් Best Emotive Actor Award එකත් දිනාගත්තා කියලා.😍😍
එහෙන්ම් ලබන සතියේ හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

10 comments

  1. video eka nadda penne na ne ..

  2. කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  3. 😘😘😘👊👊👊🔥🔥🔥🔥🔥🔥🔥

  4. Thankss.. 🙂 🙂

  5. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    නෙටා ලගේ සීරීස් ඉතින් අහන්න දෙයක් නෑ. ස්තූතියි මධුවා + අනේමන්දා

  6. 14 na ne 12 ne tiyenne

  7. චානක තිලංක

    ෂා ඔන්න අරගෙන ඇවිල්ලා ආසාවෙන් හිටපු සබ බොහොම ස්තූතියි අමන්දා සහෝ, මදුෂාන් සහෝ.

  8. Epi.11 12 sub gann ba ne..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login