The title of the page
When The Weather Is Fine (2020)
When The Weather Is Fine (2020)
7.9
96

When The Weather Is Fine (2020) E15 Sinhala Subtitles | සහෝදරියන්ගේ අවුල් ජාලය | සිංහල උපසිරැසි සමඟ

(When The Weather Is Fine (2020) E15 Sinhala Subtitles) ඔන්න 15වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා. හේ වොන් දැනගන්නවා එයාගේ තාත්තව මැරුවේ කවුද කියලා. ඒ වගේම එයාගේ අම්මා මෙච්චර කාලයක් ජීවත් වුනේ කොහෙද කියලත් හේ වොන් දැනගන්නවා. මේ සේරම දැනගත්තාම හේ වොන්ට දැනෙන්නේ හැමෝම එයාව රවට්ටනවා කියලා.

එයා ගොඩක් විශ්වාස කරන නැන්දත් එයාව රැවැට්ටුවා කියලා තමා එයාට හිතෙන්නේ. නමුත් හේ වොන් නැන්දව තේරුම් ගන්න උත්සහ කරනවා. ම්යොන්ග් යෝ පොලීසියට ඇත්ත කියලා පොලීසියට භාර වෙන්න තමා සැලසුම් කරගන ඉන්නේ. ඉතින් එයා ඇත්තටම පොලීසියට භාර වෙයිද? හේ වොන් මොන වගේ තීරණයක් ගනීද? යුන් සොප් තනි වෙයිද? කතාව බලලම වෙන දේ දැනගන්න. අන්තිම එපිසෝඩ් එක අරගෙන ඉක්මනට එන්නම් බුදුසරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

6 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. බොහොම ස්තූතියි සබ් එකට…අවසාන එපිත් ඉක්මනටම දෙන්ඩෝ…🤗🤗🤗😁😘

  3. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    සතුනිකා නගෝ මරුම ඈ

  4. Chathunika Manchanayake
    Cineru Family Member

    තැන්ක් යූ අයියේ 😊😊

  5. Chathunika Manchanayake
    Cineru Family Member

    ඉක්මනට දෙන්නම් 😊😊

  6. Chathunika Manchanayake
    Cineru Family Member

    😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login