YOU කතාමලාවෙ පළවෙනි කතාසමයේ දසවෙනි කතාංගයට, එහෙමත් නැත්නම් අවසාන කතාංගයට උපසිරස අරගෙන ආවා, ඉතින් පළවෙනි කතාංගයේ ඉඳලම රඳවාගෙන ආව කුතුහලය පසුගිය කොටසෙදි උපරිමය දකින්න ලැබුනා, ඒ ගැනත් මතක් කරගෙනම අපි අද කොටස ගැන කතා කරමු, පසුගිය කොටස ආරම්භයේ සිටම බෙක්, ජෝගේ කලින් පෙම්වතියක් වුන කැන්ඩන්ස් ගැන තොරතුරු සොයනවා දකින්න ලැබුනා, …
Read More »Asuraguru (2020) Sinhala Subtitles |මංකොල්ලය..|සිංහල උපසිරැසි සමග|
ඔන්න එහෙනම් හැමෝටම සුභ උදෑසනක් කියමින් ආයෙත් පාරක් මේ වසරේ නිකුත් උන සුපිරිම දමිල සිනමා සිත්තමකට sinhala sub අරගෙන අපි දෙන්නා ආවා.. ඇත්තම කිව්වොත් පන්ඩිත කමට මම තනියම කරන්න භාරගත්තාට ඔයාලට ඉක්මනටම සබ් එක දෙන්න ඕන නිසා මම මගේ දෙමල ගුරුවරයා ඔයාල හැමෝම දන්න පීටර් බාත්ලට් අයියාවත් අල්ලගෙන සබ් එක …
Read More »Madha (2020) Sinhala Subtitles |ඖෂධ මාෆියාවට එරෙහිව|සිංහල උපසිරැසි සමග|
Madha (2020) Sinhala Sub ඔන්න ඉතින් යාලුවනේ ඔයාලා බලන්න ආසාවෙන් හිටපු 2020 දී රිලීස් උනු අලුත්ම තෙළිගු චිත්‍රපටියකට උපසිරැසිය අරගෙන ඔන්න මම ආවා.(madha (2020) sinhala sub) 2020 මාර්තු 13 වෙනිදා රිලීස් වෙච්ච මේ චිත්‍රපටයට 6.7 IMDB අගයක් ලැබිලා තියනවා. ඒ වගේම Google පරිශීලකයන් ගේ 83% කැමත්තක් මේ නිර්මාණයට ලැබිලා තියනවා. …
Read More »Ip Man 4: The Finale (2019) Sinhala Subtitles |පුරාවෘත්තයේ අවසානය| සිංහල උපසිරැසි සමග |
ඉතින් මේ අරගෙන මේ කතාවේ අවසාන කතාව මොකද මේකන් පස්සේ අපිට් ඉප්මෑන් ව බලාගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ කතාව් චිත්‍රපට 4 සමන්විත කතාවක් ඒ ඔක්කොම කතා අනිවාරෙන්ම ඔයාලා බලන්න ඇති මොකද කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් නේ මේවා .ක්‍රියාදාම කියන වචනේ පරිසමාර්ථ අර්ථය මොකක්ද කියලා මේ ෆිල්ම් වලින් …
Read More »Tales from the Loop (2020) S01 E04 Sinhala Subtitles |සමුගැනීම|සිංහල උපසිරැසි සමග|
Tales from the loop කථා මාලාවේ හතර වෙනි කථාංගයට උපසිරැසිය අරගෙන ඔන්න මම ආවා.ඉතින් මේ කථාංගය ගැන කතා කරන්න කලින් අපි තුන්වෙනි කථාංගය ගැන පොඩ්ඩක් මතක් කර ගමු.ඔයාලට මතක ඇති නේ මේයාට ගග ලග තිබිලා හම්බ වෙනවා අමුතු ම උපකරණයක්. ඒක කැඩිලා තිබ්බ නිසා එක ආපහු එයා හදනවා.එතකොට ම තමයි …
Read More »Tales from the Loop (2020) S01 E03 Sinhala Subtitles |තාවකාලික නැවතුම|සිංහල උපසිරැසි සමග| (18+)
Tales from the loop කතා මාලාවේ තෙවනි කථාංගයට උපසිරැසිය අරගෙන ඔන්න මම ආවා.ඉතින් මුල් කථාංග දෙක ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා.ඉතින් දෙවනි කථාංගය ගැන ටිකක් මතක් කරොත් ජේකබ් සහ ඩැනී ට අපූරු දෙයක් කැලේ තිබිලා හම්බ උනා නේ ඉතින් මේකෙන් එයාලගෙ ශරීර දෙක මාරු වෙනවනේ.ජේකබ් ඩැනී වෙනවා, ඩැනී …
Read More »Gretel & Hansel (2020) Sinhala Subtitle|අඳුරු මායාවන්ගේ අවසානය|සිංහල උපසිරැසි සමඟ
ඔන්න ඉතින් ගොඩක් නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු Gretel & Hansel 2020 ඉංග්‍රීසි චිත්‍රපටියට තමයි මේ විදිහට උපසිරසිය අර්ගෙන එන්නෙ. මේ චිත්‍රපටියත් තිරගතවෙලා වැඩි කාලයක් යන්න කලින් ඔරිජිනල් පිටපත් නිකුත් වුණා. අනිත් චිත්‍රපටි වලට උනා වගේම මේකටත් වුණේ COVID – 19 වෛරස් එක හින්දා මුළු ලෝකෙම වගේ සිනමාශාලා වහලා දැම්ම එකම තමයි. …
Read More »Hitman Agent Jun (2020) Sinhala Subtitles |හීනය ජයගනීද?|සිංහල උපසිරැසි සමග|
ආයුබෝවන් කියලා පිලිගන්නවා එහෙනම් කට්ටියවම. ඔන්න අද අරගෙන ආවේ කොරියන් ෆිල්ම් එකක් Hitman Agent Jun මේක මේ අවුරුද්දේ ජනවාරී 20 තමයි නිකුත් වුනේ. මේ වෙද්දි IMDB රේටින්ග් 6.3 ක අගයක් අරගෙන තියනවා. ඒ වගේම තමයි මේක Action | Comedy යටතේ වර්ගීකරනය කරලා තියනවා. මේ ෆිල්ම් එක පුරා පැය 1 විනාඩි …
Read More »Tales from the Loop (2020) S01 E02 Sinhala Subtitles |ශරීර මාරුව|සිංහල උපසිරැසි සමග|
Tales from the loop කතා මාලාවේ දෙවනි කථාංගයට උපසිරැසි අරගෙන ආවා.ඉතින් පලවෙනි කතාංගයෙන් ඔයාලට මේක අමුතු ම අත්දැකීමක් ලබාගන්න පුලුවන් වෙන්න ඇති කියලා මම හිතනවා.ඒක ගැන මතක් කරොත් ඉතින් ලොරෙටා එයාගේ අම්මා වැඩ කරන ලූපය ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්නේ එයා ඒක හොයන්න උත්සහ කරනවා. එවගේම එයාගෙ අම්මා ලූපයෙන් පොඩි කොටසක් …
Read More »Rugal (2020) E2 Sinhala Subtitles |රහස් සංවිධානය| සිංහල උපසිරැසි සමග
Rugal කොරියානු කතා මාලාවේ දෙවැනි කොටසේ උපසිරසිය අරන් ආවා ,ඉතින් හිතනවා කට්ටියට සිරිස් එක හිතට අල්ලන්න ඇති කියලා ,ඉතින් සුපුරුදු විදියටම කලින් කොටස ගැන මතක් කරලා ඉමු…. ඉතින් මෙ සිරිස්ගෙ ප්‍රධානම චරිතය තමයි කිබුම් කියන පොලිස් නිලධාරියා,මෙයා Argos කියන අපරාධ සංවිධානය රටෙන් පලවා හරින්න ලොකු උත්සාහයක් ගන්නවා ඉතින් ,එකෙ ප්‍රතිඵලයක් …
Read More »