The title of the page
6.4
94

Are We In Love ? (2020) Sinhala Subtitles | අපි ආදරේ කරනවද ? | සිංහල උපසිරැසි සමඟ

IMBD : 6.4/10
G-👍  : 94%
Runing Time : 1h 56m

Cast -:  Kim So-eun – සෝජූන්-ග්
              Sung Hoon  – සෙන්ජේ
 
(Are We In Love ? (2020) Sinhala Subtitles) කැෆේ එකක් වටා ගෙතුණු කතාවක්. සෝජුන්ග් කියන්නේ අම්මව බලාගෙන තනියම කැෆේ එකක වැඩ කරගෙන ඉන්න කෙල්ලෙක්. ඒ කැ⁣ෆේ එකේ අයිතිකාරයා තමා සෙන්ජේ කියන්නේ…මනුස්සයා පොඩ්ඩක් තදයෙක්, එයත් එක්කම මුල ඉදන්ම ඉන්නවා කෙල්ලෙක් අැනා කියලා.
         
සෝජුන්ග් හිතන් ඉන්නේ ඒ එයාගේ පෙම්වතිය කියලා. ඉතින් ඔහොම යනකොට දවසක් මහ රෑ සෙන්ජේ සෝජුන්ග් ගේ ගෙදරට ගිහින් ආදරේ ප්‍රකාශ කරනවා…..!!!!

 ඉතුරු ටික මං කියන්නේ නෑ. ඔයාලම බලන්න.. තවත් ලස්සන උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම….
           
                 බුදු සරණයි!! දෙවි පිහිටයි!!
                          🙏 ස්තුතියි 🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

8 comments

  1. Thank you so much❤ ලස්සන කොරියන් tv series එකකටත් පුලුවන් නම් සබ් ගේන්නකෝ😊

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    sehanaya elama bn

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. mage aulkda? video eka download karana tika pennanne nane

  5. hri hri

  6. Sub ekata thanx

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login