The title of the page
8.3
98

Tale Of The Nine Tailed E15-E16 END (2020) Sinhala Subtitle | සතුටුදායක අවසානයක් ද? | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම

ඔක්තෝමබර් මාසේ පටන් ගත්ත Tale of the nine Tailed කතා මාලාවේ අවසාන කොටසත් ඔන්න මම අරගෙන ආවා.

Sad Eending එකක්දෝ කියලා හිතෙන විදිහට නේද කතාව යන්නේ?
එහෙනම් අද කතාව බලලා ඉමු.

අද කතාව නම් ටිකක් දුකයි.
ඔයාලා බලලම ඉන්නකෝ.
ඉතින් මෙච්චර කාලයක් මේ කතාවේ උපසිරස අරගෙන එන්න අපිට ධෛරයයක් උනේ ඔයාලගේ අදහස්.
ඒවට ගොඩාක් ස්තූතියි!

ඒවගේම මේ අවස්තාව ඔයාලට ලබලා දුන්න Cineru අපේ වෙබ් අඩවියටත් ස්තූතියිවන්ත වෙන්න ඕනේ.

දිගටම අපිත් එක්ක රැදීලා ඉන්න තවත් කතාවකින් අපි ඉක්මනටම එකතු වෙමු.

අද කතාව Season 2 එකක් තියනවා වගේ ඉගියක් දීලා අද ඉවර වෙන්නේ.
ඒ බලාපොරොත්තුවත් එක්ක මම නවතිනවා.

හැමෝටම ස්තූතියි !!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

22 comments

  1. Sahan Sulakkhana Subasinghe

    sub ekata godak sthuthuyi….!!!!!!

  2. කොයි වෙලාවෙ දෙයිද කියල බලාගෙන හිටියේ..බොහොම ස්තූතියි..තවත් කතාවක් ඉක්මනින්ම ඕනා…ජය වේවා 🤘🤘🔥🤗

  3. Thank you very much❤ තවත් ලස්සන korean tv series එකක් ඉක්මනින්ම ගේන්න හොදේ🤗

  4. thanx sub ekata
    puluwan nam mekata passe tvN ekema ena True Beauty ekatath sub eka denna

  5. THANX SUB EKATA
    PULUWAN NAM TVn EKE ILAGA EKATATH SUB DENNA

    True Beauty EKATRA

  6. Thanks for your all hard efforts regarding these subtitles 🙂

  7. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බොහෝම ස්තූතියි, අද කොරියන් සීරීස් දෙකක් තියෙයි බාගෙන බලන්න. අනේමන්දා ස්තූතියි සබට. පුලුවන් නම් වැම්පයර් ෆ්ලවර් ශෝර්ට් සීරීස් එක දෙන්නකෝ. සුප්පා ඈ

  8. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේකට සබ් ගෙනාවට සුපිරි ඩ්‍රාමා එකක්

  9. මේක අවසන් වෙනකම් දුන්නට ගොඩාක් ස්තුතියි. මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක් අපේ ගෙදර හැමෝම බලනවා

  10. තෑන්ක්ස් අක්කේ..ආසාවෙන් බලපු ඩ්‍රාම එකක්..ඉක්මනින්ම සබ් ටිකත් දුන්න ❤

  11. Thankz 🌺🌺🌺

  12. ඹොහොම ස්තුති අක්කෙ..
    ලස්සනට කතව ඩුන්න..
    පුxචි ඉල්ලිමක් ටියෙනව අලූත් කතවකට සබ් දෙන්න කිය්ල.
    මන් මෙ පහලින් දන්නෙ අක්කෙ එ කතවෙ IMBD අගය..සලක බලන්න..
    බොහොමත්ම ස්තුති අක්කට..
    https://www.imdb.com/title/tt8078816/

  13. තෑන්ක්ස් අමන්දා❤️❤️😘😘😍😍. ලස්සන කතාවක අවසානය. ඔයා සුපිරියටම වැඩේ කලා.තව අලුත් ඩ්‍රාමා එකකට සබ් දෙන්න. වෙනසකටත් එක්ක ඇක්ෂන් ඩ්‍රාමා එකක් දෙන්නකෝ.😊😊😊

  14. thanks marama ikmanata oya sub eka denawa ekanam patta watinawa

  15. Thank you.Lassana Story ekak sub dunnata thank you.

  16. Maleesha Fernando

    Meke episode 10n passe videos link nadda?

  17. meke ep 10 , ep 11 sub nane.

  18. Episode 9,10 nane

  19. memorist eke subtitles dennakooo…

  20. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login