The title of the page
8.3
98

Tale Of the Nine Tailed E07-E08 (2020) Sinhala Subtitle | ජි ආ අවදානමක | සිංහල උපසිරැසි සමඟ

Tale of the nine tailed කතා මාලාවේ හත්වන සහ අටවන් කොටස තමයි අද අරගෙන ආවේ.කතාව බලන්න කලින් පහුගිය කොටසේ අන්තිම කොටස් ටික මතක් කරගමු.
රැන්ග් කොටියගේ ඇහිබැම තියන කණ්නාඩි කුට්ටම අරගන්නවා.ඒ හුවමාරුවක් විදිහට ඉයොන්ව බිලිදීලා.ඉතින් ජී ආට ඉයොන්ව බේරගන්න එයා ලහ තියන වටිනම දෙයක් දෙන්න වෙනවා.ඒ තමයි හිවල් බුබුල.

කොහොමහරි මේ හිවල් බුබුල නැති වෙච්ච එක වැඩෙමින් ඉන්න ඉමෝගිට හොද අවස්තාවක්.ඉමෝගිට ජී ආට ලං වෙන්න මාර්ගයක් ඒකෙන් හැදුනා.හිවල් බුබුල නැතිව ජී ආට මොනවා වෙයිද?රැන්ග් කොටි ඇහිබැම තියන කණ්නාඩියෙන් කරන්න හදන්නේ මොකද්ද?එතකොට ශින් ජූගෙයි යූ රීගෙයි සම්බන්දේ මොන වගේ එකක්ද?අපි අද කතාව බලලම ඉමු.ලබන සතියෙත් ඉක්මනින්ම කතාවේ උපසිරැසි අරගෙන එන්නම්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

12 comments

  1. Thank you sub ekata. 👍

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනේමන්දා, සුපිරියි 🌻

  3. බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්න.

  4. බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්න

  5. Zombie detective eketh sub oniii ekth aluth

  6. Thank you very much.

  7. ඉතුරු episodes වල subtitles ඉක්මනට දෙන්නකෝ.

  8. Haechi 2019 korean tv series akesinhala sub denna puluwanda?

  9. Haechi 2019 korean tv series ake sinhala sub denna puluwanda?

  10. Haechi 2019 කොරියන් tv series එකේ සිංහල sub දෙන්න පුලුවන්ද?😊

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login