The title of the page
8.3
98

Tale Of the Nine Tailed E05-E06 (2020) Sinhala Subtitle | මමත් පෙර මග බලා සිටියා | සිංහල උපසිරැසි සමඟ

මම අද අරගෙන ආවේ Tale of the Nine Tailed  කතා මාලාවේ පස්වන හා හයවන කොටස් වල සිංහල උපසිරැසිය.කතාව බලන්න කලින් මේ කොටස වෙනකම් කතාවේ වෙච්ච දේවල් මතක් කර ගම්මු.

ලි රැන්ග් කියන්නේ බෙක්ඩුඩේගන් කදු පන්තිය ආරක්ෂා කරගෙන හිටපු නායකයා.ඔහු වලිග නමයේ හිවලෙක්,එහෙමත් නැත්තම් ගුමිහෝ කෙනෙක්.ආ ඉයුම් කියන්නේ ඉයොන් එක්ක ආදරයෙන් බැදිච්ච මනුස්ස තරුණිය.තවමත් පැහැදිලි නැති යම් සිද්දියක් හින්දා ඇය මරණයට පත් වෙනවා තරුණ වයසේදිම.ඉතින් මේ සිද්දිය හින්දා ඉයොන් එයාගේ පණ වගේ ආරක්ෂා කරපු කදු පන්තියත් අතෑරලා ආ ඉයුම්ගේ පුනරුත්පත්තිය බලාපොරොත්තුවෙන් අවුරුදු 600ක් තිස්සේ බලන් ඉන්නවා.ඒ වගේම ලී රැන්ග්,

ඒ කියන්නේ ඉයොන්ගේ එකම සහෝදරයා රැන්ග් එක්ක ඇති කර ගත්ත වෛරයත් එක්ක ජීවත් වෙනවා ආ ඉයුම්ගේ පුනරුත්පත්තිය බලාපොරොත්තුවෙන්.මොකද රැන්ග්ට ඕනේ ආ ඉයුම්ගේ මරණය දැකලා ආපහු පාරක් ඉයොන් දුක් වෙනවා බලන්න.මේ අතරෙම ජී ආ, ඉයොන් එක්ක ඉහ්වා දූපතට යනවා එයාගේ අතුරුදහන් වෙච්ච අම්මවයි තාත්තාවයි හොයාගෙන.පහුගිය කොටසෙදී ඉයොන් දැනගන්නවා ජී ආ කියන්නේ ආ ඉයුම්ගේ පුනරුත්පත්තිය කියලා.එහෙනම් බලමු අද මොකද වෙන්නේ කියලා.ඊළග සතියේ කොටස් විකාශය උනාට පස්සේ පුලුවන් ඉක්මනට උපසිරැසිය අරගෙන එන්නම්..😊ඒවගේම කියන්න ඕනේ ඔයාලගේ අදහස්,අගය කිරීම් වලට ගොඩාක් ස්තූතියි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

14 comments

  1. බොහොම ස්තූතියි නංගී. 😊දිගටම වැඩේ කරගෙන යන්න හොදේ.👍itaewon class ekatath sub eka denna hode puluwan nam 😁

  2. ගොඩක් ස්තුති උපසිරසියට 🙏🙏

  3. Amanda oyage sub nam supiri බොහොම ස්තුතියි!👍👍❤️❤️❤️😘😘😘

  4. ඉක්මනට දෙන එකනම් හුගක් වටිනව. දිගටම සබ් දෙන්න ,ස්තූති සබ් එකට❤️🌹

  5. මේක දැන් බලන් නැතුව ඉන්නම බැහැ වගේ. ගොඩාක් ලස්සනයි . බොහොම ස්තුතියි මේ වගේ ලස්සන කථා අරගෙන එනවාට .

  6. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි අනේමන්දා 😊👊..
    ජය වේවා.! 👊👊

  7. Thank you for the subtitles.

  8. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අනේමන්දා, මරූ 🌻

  9. thanks meeke sub valata. puluvannam MR.SUNSHINE k drama ekatath sub daanna. pattama lassana drama ekak. cinemetic varge ekak. balanna asa hitena supirima story ekak tiyanava. poddak balala puluvannam danna. thanks

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. 🙏 thanks

  12. ඉතුරු ටික කෝ😒😒

    • සේරම දීලා ඉවර කරලා දැන් අවුරුදු තුනකටත් වැඩී..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login